සිංහල තාක්ෂණික වචන

විකිපීඩියා වෙතින්

සිංහල පරිගණක තාක්ෂණික වචන (Sinhala Computer Technical Terms )

  • Active - සක්‍රීය
  • Address - ලිපිනය
  • Computer - පරිගණකය
  • File - ගොනුව
  • Keyboard - යතුරුපුවරුව
  • Mouse - මූසිකය
  • Options - තේරීම්
  • Screen - තිරය
  • Tools - උපකරන
  • Update - යාවත්කාල කරනවා
  • Download - බාගත කරන⁣වා
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_තාක්ෂණික_වචන&oldid=471281" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි