සිංගප්පූරු සටන

විකිපීඩියා වෙතින්

සිංගප්පූරුව යටත්වීම ලෙසින්ද හැඳින්වෙන, සිංගප්පූරු සටන, දෙවන ලෝක යුද්ධයෙහිදී, අග්නි දිග ආසියානු යුද්ධ පෙරමුණ තුලදී ඇවිලුනේ, මිත්‍ර පාක්ෂික බල කඳවුරක්වූ සිංගප්පූරුව, ජපාන අධිරාජ්‍යය විසින් ආක්‍රමණය කිරීමත් හා සමගමය.

"https://si.wikipedia.org/w/index.php?title=සිංගප්පූරු_සටන&oldid=268334" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි