සැලී රයිඩ්

විකිපීඩියා වෙතින්
සැලී ක්‍රිස්ටන් රයිඩ්
රයිඩ් 1984දී
උපතමැයි 26, 1951(1951-05-26)
තත්ත්වයඅභාවප්‍රාප්ත
මියගිය දිනයJuly 23, 2012(2012-07-23) (වයස 61)
ජාතිකත්වයඇමරිකානු
රැකියාවභෞතික විද්‍යාඥ
Space career
නාසා අභ්‍යාවකාශගාමීයා
අභ්‍යවකාශගත කාලය
14දි 07පැ 46වි
තෝරාගැනීම1978 NASA Group
මෙහෙයුම්STS-7, STS-41-G
මෙහෙයුම් ලාංචනය
විශ්‍රාම ගැනීමඅගෝස්තු 15, 1987

සැලී ක්‍රිස්ටන් රයිඩ් (මැයි 26, 1951 – ජූලි 23, 2012) යනු ඇමරිකානු භෞතික විද්‍යාඥවරියක සහ පූර්වයෙහි නාසා අභ්‍යාවකාශගාමියක වූවාය. 1978දී රයිඩ් නාසා ආයතනයට බැඳුනු අතර, 1983දී ඇය අභ්‍යාවකාශයට පිළිපන් පළමු ඇමරිකානු කාන්තාව, පළමු සමලිංගික කාන්තාව [1] — සහ වයස 32 දී එකල -අඩුම වයසැති ඇමරිකානුවා — වූවාය.[2]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සැලී_රයිඩ්&oldid=593728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි