සැලී රයිඩ්
Appearance
සැලී ක්‍රිස්ටන් රයිඩ් | |
---|---|
උපත | මැයි 26, 1951 |
තත්ත්වය | අභාවප්‍රාප්ත |
මියගිය දිනය | July 23, 2012 | (වයස 61)
ජාතිකත්වය | ඇමරිකානු |
රැකියාව | භෞතික විද්‍යාඥ |
Space career | |
නාසා අභ්‍යාවකාශගාමීයා | |
අභ්‍යවකාශගත කාලය | 14දි 07පැ 46වි |
තෝරාගැනීම | 1978 NASA Group |
මෙහෙයුම් | STS-7, STS-41-G |
මෙහෙයුම් ලාංචනය | |
විශ්‍රාම ගැනීම | අගෝස්තු 15, 1987 |
සැලී ක්‍රිස්ටන් රයිඩ් (මැයි 26, 1951 – ජූලි 23, 2012) යනු ඇමරිකානු භෞතික විද්‍යාඥවරියක සහ පූර්වයෙහි නාසා අභ්‍යාවකාශගාමියක වූවාය. 1978දී රයිඩ් නාසා ආයතනයට බැඳුනු අතර, 1983දී ඇය අභ්‍යාවකාශයට පිළිපන් පළමු ඇමරිකානු කාන්තාව, පළමු සමලිංගික කාන්තාව [1] — සහ වයස 32 දී එකල -අඩුම වයසැති ඇමරිකානුවා — වූවාය.[2]