සැකිලි සාකච්ඡාව:ශ්‍රීලංකාවෙහිසිනමාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Suggest to move this to "සිංහල සිනමාව".


ප්‍රතිචාරය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි චිත්‍රපටද (නිද. ගෝඩ් කිං) තනා ඇත. දෙමළ චිත්‍රපටද තැනී ඇත්තේදැයි නොදනිමි. එහෙත් සියළු ජාතීන්, ධර්මයන් නිරූපණය වන චිත්‍රපට තැනිය යුතුමය. ප්‍රකාශන මාධ්‍යයක් ලෙසින් සියළු ජන කොටස් නිරූපණය නොවන්නේ නම් එහි පලක් නොමැත. එබැවින් එය ශ්‍රී ලංකාවෙහි සිනමාව ලෙසින්ම ති‍බුණාවේ. සිංහල සිනමාව ලෙසින් පටු නොවුනාවේ. විශ්ව දෘෂ්‍ය කලාවක් වුනාවේ. දසනැබළයෝ 14:36, 18 මැයි 2009 (යූටීසී)[reply]