සැකිලි සාකච්ඡාව:විකිපීඩියා අනෙකුත් බසින්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ප්‍රමාණය[සංස්කරණය]

මෙම සැකිල්ල මුල් පිටුව හා බැඳි ඇති නිසා හැකිතරම් සරලව තබා ගැනීමට දායක වන්න. අවැසි කරුණු පමණක්ම ඇතුල් කරන්න. නිතරතුරුව යාවත්කාළීන කරන්න. -- බිඟුවා සාකච්ඡාව 06:51, 7 ජනවාරි 2012 (යූටීසී)[reply]

Need an update..[සංස්කරණය]

Malay Wikipedia has reached more than 150,000 articles. Thanks. Ranking Update (talk) 07:06, 19 මැයි 2013 (යූටීසී)[reply]

දෙමළ භාෂා එකතුකිරීම[සංස්කරණය]

දෙමළ භාෂා විකිපීඩියා ලිපි 100000 හරස්කල නිසා ඒක මෙ සැකිල්ලට එකතුකරන්නට පියවර ගන්න. ස්තුතියි--Prash (talk) 14:48, 28 අගෝස්තු 2017 (යූටීසී)[reply]