සැකිලි සාකච්ඡාව:මුඛ්‍ය ඡේදය නොමැත

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙවැනි සැකිල්ලක් සිංහල විකියේ සිංහල ලිපියකට යෙදීමෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද? මෙය කියවා තේරුම් ගැනීමට පුළුවන් කී දෙනෙක් සිටීද? සිංහල විකිය ඔවුනට පමණක්ද? --ශ්වෙත (talk) 13:21, 9 ජනවාරි 2013 (යූටීසී)[reply]