සැකිලි සාකච්ඡාව:බෞද්ධ මාස ශීර්ෂකය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

අව පක්ෂය යනු පසලොස්වක සිට අමාවක දක්වා කාලයද පුර පක්ෂය යනු අමාවක සිට පසලොස්වක දක්වා කාලයද වෙයි. මෙය මාසයක නමක් හා ගැලපෙන්නේ කෙසේදැයි නොහැඟේ. ---ශ්වෙත (talk) 01:34, 16 මැයි 2012 (යූටීසී)[reply]

ස‍ඳේ ගමන අනුව ඇතැම් මාසයයන්හිදී පසලොස්වක පොහොයන් දෙකක් යෙදෙන අවස්ථා තිබේ. මේ පොහොය අධි පොහොය වශයෙන් නම් කෙරෙයි. ----ශ්වෙත (talk) 01:37, 16 මැයි 2012 (යූටීසී)[reply]
ශ්වෙත
you are totally wrong.
I think you are totally confused with Gregory calendar & lunar calendar.
Singhalawap (talk) 01:36, 17 මැයි 2012 (යූටීසී)[reply]
Dear ශ්වෙත
Read "චන්ද්‍ර මාස" for mare details.
Singhalawap (talk) 02:03, 17 මැයි 2012 (යූටීසී)[reply]
කිසිම දෙයක් හෝ කිසිම කෙනෙක් හෝ සැම විටෙම හෝ සැම තැනම හෝ සැම දිනම හෝ සම්පූර්ණයෙන් වැරදි වන්නේ නැහැ. වැරදි හෝ හරි හෝ වීම නිරපේක්ෂ නොවේ සාපේක්ෂයි. අනෙක් අයගේ අදහස් අනුව හෝ පවතින මතවාදයන් අනුව හෝ යමක් හරි හෝ වැරදි හෝ වෙන්න පුළුවන්. ලෝකය පැතිලිය යන්න කලක් නිවැරැදි වුනාට දැන් වැරදියි. ---ශ්වෙත (talk) 03:45, 17 මැයි 2012 (යූටීසී)[reply]
චන්ද්‍ර මාස යන ලිපිය බැලුවෙමි. එහි චන්ද්‍ර මාස සඳහා සිංහල නම් නමින් මාස 12 ක් නම් කොට ඇත. මේවා අතර වෙසක් අව පක්ෂය හෝ වෙසක් පුර පක්ෂය යන මාස නොතිබිණි. මම කියන්නේ අව පක්ෂය යනු පසලොස්වක සිට අමාවක දක්වා කාලයද පුර පක්ෂය යනු අමාවක සිට පසලොස්වක දක්වා කාලයද බවයි. චන්ද්‍ර මාස ලිපිය පරිදී නම් අව පක්ෂය යනු අව පෑලවිය සිට අමාවක දක්වාද පුර පක්ෂය යනු පුර පෑලවිය සිට පසළොස්වක දක්වාද කාලයන් වෙයි. (අව පෑලවිය කියන්නේ පසලොස්වක දිනට පසු දින වන අතර පුර පෑලවිය කියන්නේ අමාවකට පසු දින වෙයි) මාසයක ආරම්භක දිකය පුර පෑලවිය බවත් මාසයක අවසන් දිනය අමාවක බවත් චන්ද්‍ර මාස ලිපියේ දක්වා තිබෙනවා. මම අහන්නේ චන්ද්‍ර දින 14 ක් සඳහා භාවිතා වන අව පක්ෂය යන වචනයත් තවත් චන්ද්‍ර දින 14 ක් සඳහා භාවිතා වන පුර පක්ෂය යන වචනයක් වෙසක් අව පක්ෂය හෝ වෙසක් පුර පක්ෂය ලෙසින් බුද්ධ වර්ෂයක මාස (එනම් චන්ද්‍ර මාස) ලෙසින් භාවිතා කරන්නේ කෙලෙසද යන්නයි. --- ශ්වෙත (talk) 04:14, 17 මැයි 2012 (යූටීසී)[reply]
In Gregorian & Jillian calendars the year starts with a starting of a month.
In Buddhist calendar, year starts at a middle of the Wesak (lunar) month. So 2 parts of wesak months belongs to 2 different years.
In sinhala (& Indian) calendar there is no direct relationship with beginning of month & the beginning of year.
Singhalawap (talk) 07:16, 17 මැයි 2012 (යූටීසී)[reply]
ඔබ පවසන දේ පිළිගැනීමට ඉතා අපහසුයි. සාක්ෂි තිබේ නම් පිළිගනිමි. නැත්නම් පට්ට පල් බොරුවක් යැයි බැහැර කරමි. ---ශ්වෙත (talk) 17:00, 17 මැයි 2012 (යූටීසී)[reply]
Dear ශ්වෙත
Look at the top most line of ඈපා ලිත of any year.
Singhalawap (talk) 11:15, 19 මැයි 2012 (යූටීසී)[reply]