Jump to content

සැකිලි සාකච්ඡාව:බාබෙල්

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මෙම සැකිල්ල සැකිල්ල:ගාලගෝට්ටිය වෙත ගෙන යාම

[සංස්කරණය]

මෙම සැකිල්ල සැකිල්ල:ගාලගෝට්ටිය වෙත ගෙන යාමට යෝජනා කරමි. HKN talk 13:52, 16 ජනවාරි 2013 (යූටීසී)Reply

මෙම යෝජනාවට පසුබිම පැහැදිලි කරන්නේ නම් කෘතඥ වෙමි. -- ශ්වෙත (talk) 14:23, 16 ජනවාරි 2013 (යූටීසී)Reply
බාබෙල් යන වදනෙහි තේරුමක් තිබේද? Babel යන්නෙහි සිංහල පරිවර්තනය ගාලගෝට්ටිය (නැතහොත් තේරුමක් නැතිව කියවීම) වේ. HKN talk 14:34, 16 ජනවාරි 2013 (යූටීසී)Reply
විකිපීඩියාව විසින් බාබෙල් යන වචනය ණයට ගෙන ඇත්තේ බයිබලයේ එන බාබෙල් කුළුණ කතාන්තරය වෙතිනි. එකම භාෂාවක් කථා කල පිරිසක් ස්වර්ගය තෙක් උස් කුළුණක් තැනීමට ගත් තැතක් දෙවියන්වහන්සේ විසින් ව්‍යර්ථ කර ඇත්තේ ඔවුන් විවිධ භාෂා කතා කිරීමට සැලසීමෙනි. මෙහිදී අරුත වන්නේ විවිධ භාෂා කතා කරන යන්නයි. විවිධ භාෂා සඳහා විකිපීඩියානුවාගේ නිපුණතාවය මෙහිදී දැක්වෙයි. මෙයට බාබෙල් යනුවෙන් යෙදීමම සුදුසු වෙයි. ---ශ්වෙත (talk) 15:29, 16 ජනවාරි 2013 (යූටීසී)Reply
Understood :) HKN talk 16:02, 16 ජනවාරි 2013 (යූටීසී)Reply