Jump to content

සැකිල්ල:Wikify/tutorial

විකිපීඩියා වෙතින්
වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති [විදහන්න] ක්ලික් කරන්න.

  • ගැලපෙන ලෙස HTML මාකප්, විකි මාකප් මගින් ප්‍රතිස්ථාපනය කරන්න.
  • විකි සබැඳි එක් කරන්න. ගැලපෙන වචන දෙපස "[[" සහ "]]" මගින් වෙනත් ලිපි වෙතට සබැඳි එක් කර (වැඩිදුර තොරතුරු සඳහා WP:LINK වෙතට යොමු වන්න) ඔබ බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබේ දැයි පරීක්ෂාකර බලන්න. බොහෝ පාඨකයන් හට හුරුපුරුදු යෙදුම් සඳහා සබැඳි එක් කිරීම සමහර විට අන්වශ්‍ය විය හැකි බවත් සැලකිල්ලට ගන්න.
  • මුඛ්‍ය ඡේදයේ නිමැවුම වැඩිදියුණු කරන්න. මුඛ්‍ය ඡේදය නිර්මාණය හෝ වැඩිදියුණු කිරීම සිදු කරන්න.
  • Wikipedia:Guide to layout තුළ දක්වා ඇති පරිදි ඡේද මාතෘකා සකසන්න.
  • ලිපියට ගැලපේ නම් තොරතුරු පැනලයක් එක් කරන්න.
  • මෙම ටැගය ඉවත් කරන්න.
"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Wikify/tutorial&oldid=704868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි