සැකිල්ල:OEIS2C

විකිපීඩියා වෙතින්


ප්‍රාථමික වශයෙන් ගණිතමය සැකිලි වල භාවිතාව සඳහා වන මෙම සැකිල්ල, නීල් ‍ස්ලොයෙන් ගේ On-Line Encyclopedia of Integer Sequences (OEIS) වෙත සබැඳියන් එක් කිරීමට අවස්ථාව සලසයි. ලිපියෙහි OEIS උපහරණ එකකය වඩා වැඩි ගණනක් තිබේ නම්, පළමු උපහරණය සඳහා සැකිල්ල:OEIS සැකිල්ලද දෙවන හා ඉන්පසු සියළු උපහරණ සඳහා මෙම සැකිල්ලද භාවිතා කිරීම සලකා බලන්න. මෙම සැකිල්ල විසින්, විකිපීඩියාහී OEIS පිළිබඳ ලිපියට සබැඳියන් ලබාදෙන අතර, මෙම සැකිල්ල අභිමත OEIS අනුක්‍රම පිටුව වෙත පමණක් සබැඳියක් ලබා දෙයි.

නිදසුන: {{OEIS2C|id=A001420}} හෝ{{OEIS2C|A001420}} යන්නෙන් එකක් A001420 ලබා දෙයි


"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:OEIS2C&oldid=259871" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි