සැකිල්ල:නොඑතුම
Appearance
(සැකිල්ල:Nobr වෙතින් යළි-යොමු කරන ලදි)
{{{1}}}
{{නොඑතුම}} විසින් කිසියම් විශේෂිත පෙළක් එතුම නවතයි. පෙළක් තුල හෝ බැඳියක් තුල හෝ ඉඩ අවකාශය හෝ හයිෆන(යා-ඉර) ("-") අඩංගු අවස්ථාවකදී එය විසින් වචන එතුම (පේළි කැඩීම) මෙය විසින් වලකයි. නොඑතුමට ලක්වුණු ඡේදයෙහි අවම පළල වන්නේ නොඑතුනු පෙළෙහි ප්‍රමාණය වෙයි. ඔබ විසින් මෙම සැකිල්ල භාවිතා කිරීමට පෙර, ඔබ විසින් විකිපීඩියා:පේළි-කැඩීම හැසිරවීම කියවීම අවශ්‍ය විය හැකිය.
භාවිතය
[සංස්කරණය]{{නොඑතුම|මෙම වචන එකට පවතියි }}{{නොඑතුම|අ, ආ, ඇ, හෝ ඈ.}}{{නොඑතුම| මෙරි-ගෝ-රවුන්ඩ් }}{{නොඑතුම| [[කොටස්-4 සංගතිය]] }}{{නොඑතුම| [[කැස්කේඩිං ස්ටයිල් ෂීට්ස්|CSS]] }}{{නොඑතුම| [[#නිදසුන්|නිදසුන් කොටස]] }}
නිදසුන්
[සංස්කරණය]"ඔවුන් වෙත මුළුමනින් {{නොඑතුම|10 කිග්රෑ (22 රාත්)}} ප්‍රමාණයක් තිබුණි."
|
"ඔහු කැලයෙහි සිටියදී {{නොඑතුම|එක් වලසෙකු }} හමු විය."
|