සැකිල්ල:Introduction to Wikipedia

විකිපීඩියා වෙතින්


This template is used in ප්‍රස්තාවනාව

උදවු:පටුනඋදවු:පටුන
උදවු:පටුන
උදවු:පටුන
ප්‍රස්තාවනාව   සංස්කරණය කිරීම ගැන හදාරන්න   විකිපීඩියාව ගවේශනය කරන්න   නිබන්ධනය

උඩ තිබෙන "මෙම පිටුව සංස්කරණය කරන්න" යන්න දුටුවා? විකිපීඩියාවේදී දැන්ම දායක් වී වැරදි නිවැරදි කරමින් විකිපීඩිවා දියුණු කිරීමට ඔබටත් හැකිය!

විකිපීඩියාව යනු කුමක්ද?

Image of Wikipedia showing the edit link above the page title. Screen readers may show this under the "views" heading.
Click "edit this page" to change an article
Editing tutorial for Wikipedia

විකිපීඩියා යනු විවිධ භාෂා වලින් ලියැවුණු, අන්තර්ජාලය පාදක කරගත් නිදහස් විශ්වකෝෂයකි. ස්වෙච්ඡා රචකයින්ගේ සහ-සහයෝගයෙන් යුතුව, වෙනත් ඕනෑම අයෙකුට වෙබ් බ්‍රව්සරයක් හරහා සංස්කරණය කළ හැකි පරිදි විකිපීඩියා ලිපි ලියවේ. තවද විකිපීඩියා ගැන කියවන්න.

දායක වෙන්නේ කොහොමද?

සංස්කරණය කිරීමට බිය නොවන්නඕනැම කෙනෙකුට බොහෝ පිටු සංස්කරණය කළ හැකි අතර එය කැපී පෙනෙන ලෙස කරන්නට අනුබල දෙන්නෙමු.! යමක් සොයාන්න. එය වඩ වඩාත් සංවර්ධනය කර වඩා හොඳට තබන්න— උදාහරණ ලෙසට, අක්ෂර වින්‍යාසය නිවැරදි කිරීම, ව්‍යාකරණ නිවැරදි කිරීම, කියවීට පහසු වන පරිදි නැවත ලිවීම හෝ අස්ත්‍යාත්මක නොවන කොටස් ඉවත් කිරීම දැක්විය හැකිය. ඔබ නව තොරතුර එක් කලේ නම් මූලාශ්‍ර එක් කිරිමට අමතක නොකරන්න. එනිසා මෙය තහවුරු කිරීමට, හෝ සාකච්ඡාව පිටුවේ ඉදිරිපත් කිරීමට ලක්වනු ඇත.. මතභේදයට තුඩුදෙන මාතෘකා සහ මුල් පිටුවේ වෙනස් කම් ගැන සාකච්ජා කළ යුතුය.

මතක තබා ගන්න – ඔබට විකිපීඩියාව විනාශ කළ නොහැක; සියලු සංස්කරණයන් නැවත ලබා ගත හැකිය, ස්ථාපිත කළ හැකිය.විකිපීඩියාවේ අසම්පූර්ණ ලිපි සඳහා ඉඩකඩ ඇත. එමනිසා ඉදිරියට යන්න, සංස්කරණයක් කරන්න, විකිපීඩියාව අන්තර්ජාලයේ විශිෂ්ට තොරතුරු ප්‍රභවය බවට පත් කරන්න දායක වෙන්න!

පරිත්‍යාග කිරීම – නිදහස් ලෙස භාවිතා කළ හැකි විකිපීඩියාව පරිත්‍යාග සහ ආධාර මුදල් වෙනුවෙන් ඉඩ දී ඇත. කරුණාකර ඒ ගැන සලකා බලන්න පරිත්‍යාග යන සබැඳුම ඔබන්න.

මේ දැන්ම උත්සාහයක නොයෙදෙන්නේ මන්ද?

  1. වැලිපිල්ලේ සංස්කරණය කිරීමට කැමති නම් මෙතන ඔබන්න .
  2. යම් දෙයක් ටයිප් කරන්න.
  3. ඔබේ වෙනස් කිරීම බලා ගැනීමට පෙරදසුන පෙන්වන්න බොත්තම ඔබන්න.
  4. ඔබේ වෙනස් කිරීම සුරකීමට පිටුව සුරකින්න බොත්තම ඔබන්න.
"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Introduction_to_Wikipedia&oldid=533365" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි