සැකිල්ල:Facebook පරිශීලක/doc
This is a documentation subpage for සැකිල්ල:Facebook පරිශීලක. It contains usage information, categories and other content that is not part of the original සැකිල්ල page. |
භාවිතය[සංස්කරණය]
ඔබ ෆේස්බුක් සමාජ ජාලයේ සාමාජිකයෙක් බව පෙන්වීමට පහත දැක්වෙන කේතය භාවිතා කරන්න. එහි Facebook ලිපිනය යන තැනට යෙදිය යුත්තේ ඔබේ ෆේස්බුක් ගිණුමට ගිය විට වෙබ් ලිපිණයේ අවසානයේ ඇති ඔබේ ෆේස්බුක් ලිපිනයයි. (උදා: http://www.facebook.com/abcde ලෙස ඇත්නම්, ඔබේ ලිපිනය abcde යන්නය.) Facebook නාමය යන තැනට යෙදිය යුත්තේ ඔබේ ෆේස්බුක් හි ඔබ භාවිතා කරන නම යි.
සැකිල්ලේ ප්‍රතිදානය | කෙටි කේතනය | ||
---|---|---|---|
|
{{Facebook පරිශීලක}} | ||
|
{{Facebook පරිශීලක|Facebook ලිපිනය}} | ||
|
{{Facebook පරිශීලක|Facebook ලිපිනය|Facebook නාමය}} |