සැකිල්ල:Db-pagemove-notice

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

[[:{{{1}}}]] යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම

කරුණාකර නුසුදුසු මාතෘකා වෙතට ලිපි ගෙනයාමෙන් වළකින්න. එවැනි ආකාරයේ ක්‍රියාවන් විකිපීඩියා වන්ද්‍යල සංස්කරණ ලෙස සැළකේ. පිටු ගෙන යාම පිළිබඳව ඔබ වැඩිදුර හැදෑරීමට රුචිනම්, කරුණාකර පිටුවක් ගෙනයාම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවන්න. පිටු මාතෘකා සහ ඒ ආශ්‍රිත ගෙනයාම් සම්බන්ධව අත්හදාබැලීම් සිදුකිරීමට ඔබ කැමතිනම්, කරුණාකර පරික්ෂා විකිපීඩියාව භාවිතා කරන්න. ස්තූතියි.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, [[:{{{1}}}|එම පිටුව මත]] වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න.

ප්‍රලේඛනය අයිකොනය සැකිලි ප්‍රලේඛනය[තනන්න]
"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Db-pagemove-notice&oldid=386646" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි