සැකිල්ල:AN-notice/වැලිපිල්ල

විකිපීඩියා වෙතින්

ඩ‍ෙල්ෆ් දූපත

ලංකාවට අයත් තුන්වන විශාලතම දූපතයි.වර්ග කිලා්‍ෙමීටර 48 ක් පමණ ව‍ෙන ම‍ෙය Neduntheevu සහ Neduntivu යන නම් වලින්ද හදුන්වයි.ම‍ෙයට ඩ‍ෙල්ෆ් යන නම තබන ලද්ද්‍ෙ ලන්ද්‍ෙසි විසිනි. දුපත්‍ෙ ජනගහනය 3000ක් පමණය. දුපත්‍ෙ ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පයට අයත් නටඔුන් රාශියක් ඇත. ඒ අතර ලන්ද්‍ෙසි බලකා‍ෙටුව විශ්‍ෙශය. ඩ‍ෙල්ෆ් දූපත සතුව අපූරු භූගා්‍ෙලමය පරිසරයක් ඇත. ම‍ෙහි කා‍ෙරල් පර බහුලය. දූපත් වාසින්ට ම්‍ෙවා බා‍ෙහා‍‍ෙ ප්‍රයා්‍ෙජනවත්ය. ම‍ෙම දූපත තුළ කැළෑ අශ්වයන් හමු ව්‍ෙ.ම‍ෙම අශ්වයන් ලන්ද්‍ෙසින් විසින් එවකට ග‍ෙනගිය අශ්ව ගාල් සහ අශ්ව අභිජනන මධ්‍යස්ථාන වලින් පැවත එන අශ්වයන් ල‍ෙස සැළක්‍ෙ. තවද ම‍ෙහි ඕලන්ද යුගය්‍ෙ පැරණි අශ්ව ගාලක්ද දැකිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:AN-notice/වැලිපිල්ල&oldid=362114" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි