සැකිල්ල:සබැඳිකරණය

විකිපීඩියා වෙතින්

පවතින විකිපීඩියා පිටු වලට සබැඳිකරණය සිදුකරනුයේ සතරැස් වරහන් යුග්මයක් එම පිටුවේ නම වටා එක් කිරීමෙනි. එනයින්, [[විකිපීඩියා]] වෙතින් විකිපීඩියා යන්න සැදෙයි. මෙම භාවිතය ඵලදායී ලෙසින් විස්තාරණය කිරීම සිදු කළ හැකි වන්නේ, ඔබට සබැඳිකරණය කල යුතු දේ, එය ප්‍රදර්ශනය කල යුතු ආකාරයෙන් වෙන්කිරීමට, ප්‍රණාල අක්ෂරයක් ("|") භාවිතා කිරීමෙන්, "ප්‍රණාල සබැඳියක්" තැනීමෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:සබැඳිකරණය&oldid=354329" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි