සැකිල්ල:රටේ දත්ත ආරක්‍ෂිත

විකිපීඩියා වෙතින්

පහත ලැයිස්තු ගත කර ඇති ඕනෑම සැකිල්ලක් සඳහා {{pp-template}} බැනරය ස්වයංක්‍රීයව ජනනය කිරීම සඳහා මෙම සැකිල්ල භාවිතා කරනු ලැබේ. බොහෝ රටේ දත්ත සැකිලි දැන් බොහෝ ස්ථායි බවට පත්ව ඇති බැවින්ද බොහෝ අධික භාවිතයකට ලක්වන බැවින්ද ඒවා ආරක්‍ෂිත කොට ඇත. නව සැකිලි අධික භාවිත තත්ත්වයට පත්ව මෙම ලැයිස්තුවට එක් වන තුරු ආරක්‍ෂිත නොකෙරෙයි.