සැකිල්ල:පුවතකින් බිඳක්../අප්‍රේල් (RESEARCH)

විකිපීඩියා වෙතින්

Globe

  • භූ කම්පනයක් ඇති වීමට පෙර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ නොහැකි බවත් අවුරුදු 200ක් තරම් පැරණි භූ කම්පන විද්‍යාව මඟින් ඒ බව සනාථ වී ඇති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.
  • මේ දිනවල දිවයිනට බලපා ඇති වැසි සහිත කාළගුණ තත්ත්වය ලබන මැයි මාසය පමණ වන විට වෙනස්විය හැකි බව කාළගුණ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.