සාහිත්‍යය කලාව

විකිපීඩියා වෙතින්

සාහිත්‍යය කලාව යනු කුමක්ද?

කලාව වනාහි මිනිසා සිය ලෝකය තුළ සබඳතා හා මංපෙත් පාදා ගන්නා මාර්ගයන්ගෙන්ඵකකි.ලි‍යොන් ෙට්‍රට්ස්කි දක්වන අන්දමට කලාව වු' කලි යථාර්තය ඥාණනය කිරිමේ ක්‍රමවේදයක් වේi'.කලාව විද්‍යව තුළින් වෙනස් නොවෙයි.නමුත් ව්ද්‍යාවෙන් නි්‍යාම පද්ධතියක් ලෙසට ලෝකය පිළිබඳව අර්ථකථනය කිරිම සිදුවෙි.එයට සාපේක‍්ෂව කලාවෙන් පරිකල්පන රෑප පද්ධතියක් පදනම් කරගනිමින් හැඟිමි හා මනෝගතින් පුබුදු කරවම්න් ගවෙශනය කරයි.

පරිකල්පන රුප පද්ධතිය අර්ථ දක්වන්නේ පුද්ගලයෙකුට තමා අභිමුඛ නොවු ව්ෂයක් වුව මනසින් මවා ගැනිමට හෝ ඵය වාචිකව හෝ වෙනයමි ක්‍රමයකින් අන්‍යයන් හමුවේ මවා පෑමට ඇති හැකියවයි. මිනිසාගේ ජිවිතය අර්ථවත් කරන්නේත් ජිවත්වමට අවශ්‍යය ගැඹුරු අවබෝධය ලබා දෙන්නේද මානවදයාව මිනිසා තුළ ජනිතකරන්නේද සාහිත්‍ය කලාවයii. ඵ අනුව කලාව නවකථාව, කෙටි කථාව, පද්‍ය, නාට්‍ය ,ගීත මෙන්ම නැටුම් ආදි ව්ව්ධ සාහිත්‍යාංග මඟින් නිරුපනය වේ. කලාවෙහි නිර්මාණාත්මක බව ප්‍රකට කරවන මුලිකම සාහිත්‍යාංගය වන්නේ නවකථාවය.විචාරක මත විමසිමේදී නවකථාව යනු සමකාලීන සමාජය පිළිබිඹු කරන කැඩපතක් බවය.ඵනම් ඵ් මඟින් රසය සමඟම ජිවිතය සමාජය පිළිබදව සෑබැ අවබෝධය ලබාගත හැකිය.චරිතයන්ගේ මාර්ගයෙන් යම් නිර්මාණකරුවෙක් තමන්ගේ අත්දැකිම් හෙළිකිරිමකි.


කලාවෙහි ඵවනිම අවස්ථාවකි කෙටිකතාව.ඇන්ටන් චෙකොප අර්ථ දක්වන අන්දමට ඡිවිතයෙන් පෙත්තක් නිරුපනය කිරිම කෙටිකතාව වේ.ඵනම් පුද්ගල චර්යාවක් හෝ සමාජයේ සංසිද්දියක් හෝ ඵක සිතුවිලි මාත්‍රයක් වඩා ප්‍රබලව ගවේෂණය කිරිමකි.මෙහිදි යමි සිද්දියක් චරිතයක් ඉවත්කලේනමි එයින් ප්‍රබල බලපැමක්ඇතිවෙනම් ඵය අත්‍යවශ්‍ය කොටසකි.ඵවැනි යම් සිද්දියක් ඉවත්කලේ නම් ඵයින් බලපැමක් ඇති නොවේනම් ඵය අනවශ්‍යය කොටසකි.


කෙට්කථාවක ලක්ෂන මෙීවා යැයි සිමා පැනව්මක් කළ නොහැක.ඵය අපේ වින්දන ශක්තියේ අත්දැකිමි පරාසයේ ප්‍රමාණයන්ට සාපේකෂව ඵම කථාව තුළ අඩංගු වස්තු විෂය තුළ පවත්නා අපුර්වත්වයයි.සරල භාෂාවක් භාවිතා කරම්න් අස්වාදනීය අයුරට කරනු ලබන නිර්මාණය ගිතය වෙි.මෙිහිදි නිරුපනය වන්නේද පොුදු සමාජෙය්අනුභුතින් වේ.ඒ සඳහා සංගිතය වැදගත් වෙයි. ‍මෙලෙස සාහිත්‍ය කලාව විවිධ අවස්ථාවන් යටතේ නිර්මාණත්මකව ඉදිරිපත් කළ හැකි වෙයි.නිර්මාණ කාර්යේ නිරතවන ලේඛකයන් තමා ජිවත්වන යුගයේ පරමිපරාවෙි ව්ශේෂතාවන් වටහාගැනිම මෙන්ම අතිතයේ සිට මෙි දක්වාම මුළු මහත් දේශිය සාහිත්‍යයහි සංවර්ධනය පිළිබඳව අවබෝධයක් ලබා තිබ්ම වැදගත්ය.ඵනම් පැරණි සම්ප්‍රදාය අකුරටම අනුගමනය කිරිම නොව යම් නිර්මාණවෙකු ස්වකිය අනන්‍යථාවය පෝෂණය කරගැනිමට එය රුකුළක් කරගැනිමට එයට හේතුවයි වේ.

යම් නිර්මාණකරැවෙකු ස්වකීය අනන්‍යතාවය ගොඩනගාගනු ලබන්නේ පෞද්ගලිකත්වයට අනුව නිරායාසයෙනි.අකෟතිය අන්තර්ගතය ජිවනදෟෂ්ටිය අදිය තුළින් නිර්මණකරුවන්ගේ ස්වාදීනත්වය පසක්කරගතහැකිවෙි.මෙහිදි නිර්මාණකරුගේ භාෂාව වැදගත්වෙ. යම් පෞද්ගලික අත්දැකිමක් පොදු අත්දැකිමක් බවට පත්කරගනිම්න් එය යම් නිර්මාණකරණයකට පත්කරගනිමින් භාවිකගුනයෙන් යුක්තව සංවේදිබව පදනම්කරගනිමින්ද පරිකල්පන කාර්යයක නිරතවිම තුළින් සාහිත්‍යය කලාව ප්‍රතිනිර්මාණය වේ.

ආශිත ග්‍රන්ථ[සංස්කරණය]

i සංස්කෟතිය හා සමාජවාදය.ලියේින් ටොට්ස්කි.

ii නිර්මාණ අධ්‍යයනය.සරත් ව්ජේසූරිය.

"https://si.wikipedia.org/w/index.php?title=සාහිත්‍යය_කලාව&oldid=568470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි