සාමාන්‍යයන් පිළිබඳ ගැටලුව

විකිපීඩියා වෙතින්

එදිනෙදා ජීවිතයේදී අපි හොදින් දන්නා හදුනන දේවල් පිළිබදව දාර්ශනිකව - ගැඹුරෙන් - සිතා බැලීමෙදී එහි අර්ථය පිළිබදව හාත්පසින්ම වෙනස් දැක්මක් උදාවේ.

"විශේෂයන් (particulars) වන ජම්බුගෙඩිය, ලියුම් පෙට්ටිය, එරබුදු මල, මොටර් රථය යනාදිය ලොව පවතින වස්තු විශේෂයෝ වෙති. එහෙත් 'රතුපාට' එවැන්නක් නොව සාමාන්‍යයකි (universal).මේ සාමාන්‍යය විශේෂයක් නොවේ. සාමාන්‍යයයන් කිසි ස්ථානයක පවතින ද්‍රව්‍ය වස්තූහුද නොවෙති. එසේ නම්, මෙවැනි සාමාන්‍යයන්ගෙන් ඇති ප්‍රයෝජනය කිම? යන්න, දර්ශනයේ සාමාන්‍ය පිළිබද ගැටලුව නම් වේ."[1][1] [2]

  1. කලන්සූරිය ඒ.ඩී.පී, නූතන බටහිර දර්ශනය.
  2. https://en.wikipedia.org/wiki/Problem_of_universals