සාකච්ඡාව:කැල්සියම් ක්ලෝරයිඩ්
මාතෘකාවක් එක්කරන්නපෙනුම
(සාකච්ඡාව:Calcium chloride වෙතින් යළි-යොමු කරන ලදි)
මා විසින් සංස්කරණය කරන ලද සිංහල පිටුවෙහි ප්‍රධාන මාතෘකාව සිංහල බසට හරවා දෙන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Dilu.samarakoon (සාකච්ඡාව • දායකත්ව) විසින් 14:57, 29 නොවැම්බර් 2011 හිදී එක් කර ඇත
මා විසින් පිටුව සංස්කරණය කරන් විට එයට පිංතූරයක් ඇතුළත් කිරීමට යාමේ දී ගැටලු අති වු අතර එය සංස්කරණය කර දෙන මෙන් ඉල්ලා සිටිමි.
කැල්සියම් ක්ලෝරයිඩ් පිටුව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් ආරම්භකරන්න
සාකච්ඡා පිටු, විකිපීඩියා තුළ අන්තර්ගතයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා සාකච්ඡා සිදුවන ස්ථාන වෙයි. "කැල්සියම් ක්ලෝරයිඩ්" පිටුව වැඩිදියුණු කිරීම සඳහා අන් අය සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙම පිටුව භාවිතා කරන්න.