සාකච්ඡාව:Archimedes

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආකිමිඩීස්[සංස්කරණය]

සයිරාකියුස් හි ආකිමිඩීස් (ක්‍රි.පූ. 287 - ක්‍රි.පූ 212) යනු ග්‍රීක ජාතික ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිමැවුම්කරුවෙකු සේම තාරකා විද්‍යාඥයෙකි. එමෙන්ම ඔහු සම්භාව්‍ය පුරාතණය පිලිබඳ ප්‍රමුඛ විද්‍යාඥයන්ගෙන් එක් අයෙකු ලෙස සලකනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:Archimedes&oldid=183805" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි