සාකච්ඡාව:zසීබ්‍රා
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: මාස 8කට පෙර by Ttheek in topic පිටුව සීබ්‍රා වෙත ගෙන යෑම
Found an identical article called Zසීබ්‍රා. -- බිඟුවා සාකච්ඡාව 13:34, 26 ජූනි 2010 (යූටීසී)
@Lee, දැනට සීබ්‍රා පිටුව පවතින නිසා මට මේ පිටුව ගෙන යෑමට නොහැක. ★ Ttheek ⏵ 11:04, 26 අගෝස්තු 2025 (යූටීසී)
- @Ttheek, නිවැරදි කුමක් ද? -- Lee (talk) 11:37, 26 අගෝස්තු 2025 (යූටීසී)
- සීබ්‍රා පිටුව දැනට Zසීබ්‍රා පිටුව සඳහා යළි-යොමුවකි. සීබ්‍රා යනු නිවැරදි නම බැවින් අපි මෙම පිටුව සීබ්‍රා පිටුවට ගෙන යා යුතුය. Zසීබ්‍රා පිටුවේ මෙම පිටුවේ(zසීබ්‍රා) අන්තර්ගතයම ඇති නිසාත් මෙම පිටුවට පසුව නිර්මාණය කර ඇති නිසාත් Zසීබ්‍රා යන පිටුව A10 යටතේ මකා දැමිය හැක. ★ Ttheek ⏵ 19:14, 26 අගෝස්තු 2025 (යූටීසී)