සාකච්ඡාව:‍සෝල්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
වැරැදි සිංහල වචන
ලිපි ශීර්ෂය නිවැරැදිද (ඔව්/නැත) නිවැරැදි ලිපි ශීර්ෂය
ඔව්
වැරැදි සිංහල වචන නිවැරැදි සිංහල වචන
සෝල් යනු කොරියානු රාජ්‍යයේ සෝල් යනු කොරියානු ජනරජයේ
විශේෂයෙන්ම ජාතින් විශේෂයෙන්ම OECD ජාතින්
විශාල ජනගහනයකින් යුක්ත නිසාවෙනි විශාලතම ජනගහන-ඝනත්වයකින්යුක්ත රට වේ
මිලියන 10 ඉක්මවන අතර මිලියන 10 ඉක්මවමින්
ලෝකයේ ඇති විශාලතම නගරයක් වන ලෝකයේ ඇති විශාලතම නගරයක් වන අතර
මිලියන 24.5 ක ජනගහනයකින් යුත් ජියාන්ජි පළාත ද ඇතුළත්ය ජියාන්ජි පළාතෙහි බොහෝ ප්‍ර‍දේශයක් ද ඇතුළත් වන අතර මිලියන 24.5 ක ජනගහනයකින් සමන්විත වන අතර
ඉන්චියෝන් නගරය හහා ඉන්චියෝන් නගරය සහ
ඒ වාගේම එය ලොව දෙවන විශාලතම නගරය ද වේ. එය ලොව දෙවන විශාලතම පුරවර ප්‍රදේශය ද වේ.
දකුණු කොරියානු ජනනගහනයෙන් හරි අඩක්ම ජීවත් වන්නේ සෝල් නුවරයි. දකුණු කොරියානු ජනනගහනයෙන් අඩක්ම පාහේ ජීවත් වන්නේ සොල් ජාතික ප්‍රධාන පෙදෙසෙහි වන අතර,
සෝල් නුවරින් 1$4 කට ආසන්න පෙදෙසක් සතරෙන් පංගුවක් පමණ සෝල් නුවර තුලම ජීවත් වෙමින්,
රටේ ආර්ථික, දේශපාලිනක හා සංස්කාතික මධ්‍යස්ථාන ලෙස සැලකෙයි. එය රටෙහි ප්‍රමුඛතම ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික කේන්ද්‍රය බවට පත් කර ඇත.
කොරියා මහද්විපයේ මධ්‍යමයට වන්න කොරියානු අර්ධද්වීපයෙහි මධ්‍යයට වන්නට
සෝල් නුවර පිහිටා ඇති අතර සෝල් නුවර පිහිටා ඇති අතර,
මෙය බු.ව 18 දි මේක්ජි තක කොරයාවේ රාජ්‍ධානි 3 න් 1 ක් විය. වර්තමානයේ එය ගිනිකොන දිග සෝල් නුවර නම් වේ. ක්‍රිපූ 18 දී මෙහි ජනාවාස ඇතිවූයේ, කොරියාවේ රාජධානි තුනෙන් එකක් වන බේක්ජි විසින්, එහි අගනගරය, වර්තමාන අග්නිදිග සෝල් ප්‍රදේශයෙහි පිහිටුවීමත් සමගය.
පසුව කොරියාවු අධිරාජ්‍යයෙකු වන ජෝසන් ඩයිනස්ට් කාලයේ කොරියාවෙි අග නගරය බවට සෝල් නුවර පත්විය. පසුව කොරියානු අධිරාජ්‍යය සහ ජෝසන් රාජවංශය සමයයෙහිදී කොරියාවේ අග නගරය බවට සෝල් නුවර පත්විය.
කොරියානු ඉතිහාසයට අනුව සහශ්‍රයකටත් වඩා පැරණි චැන්ඩියෝකගන්, න්වාසියොන් බල කොටුව, ජොන්ග්මියා සිද්ධස්ථනාය හා ජේසන් ඩයිනටසිගේ සොහොන ලෝක උරැමයන් සුරැකි‍ේ සංවිධ‍ිනය විසින් පුරාවිද්‍යාත්මක ස්ථාන ලෙස නම් කළේය. යුනෙස්කෝ ලෝක උරුම අඩවි සතරක් සෝල් ජාතික ප්‍රධාන පෙදෙස තුල වෙති:චැන්ඩියෝකන්, හ්වාසියොන් බල කොටුව, ජොන්ග්මියා සිද්ධස්ථානය සහ ජෝසන් රාජවංශයෙහි රාජකීය සොහොන් ගැබ් වේ.
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:‍සෝල්&oldid=93372" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි