සාකච්ඡාව:හතර කෝරළේ
මාතෘකාවක් එක්කරන්නAppearance
Latest comment: වසර 2කට පෙර by 112.134.217.86
කල්බොඩ කෝරලය ගල්බොඩ කෝරළය වශයෙන් සංශෝධනය වියයුතුයි.
මා සතු ඔප්පු තිරප්පු, උප්පැන්න සහතික ඇතුළු පවුලේ සැමගේ ලිපි ලේකණ වල සඳහන් වන්නේ ගල්බොඩ කොරලයේ ගල්බොඩ පත්තුවේ යටිවල්දෙණියේ හිටිනා වත්තේ පදිංචි....... යනුවෙනි.
විශාල ගල් පර්වත සහිත කඳු යායකින් වටවූ හෙයින් ගල්බඩ කෝරලය වූ බවට අපගේ විශ්වාස යි.