සාකච්ඡාව:සෝඩියම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
ඉහළ වායුගෝලයේ සෝඩියම් අණු කැළඹීම

මෙම පින්තූරයට අදාල පරිවර්තනය ම-විසින් නිසිවැ සිදු නොකැළැයි හඟිමි. එය එසේ නම් නිරවද්‍ය කරනු මැනැවි.

තඹරු විජේසේකර 15:13, 11 ජූලි 2010 (යූටීසී)--තඹරු විජේසේකර 15:13, 11 ජූලි 2010 (යූටීසී)[reply]

Yeah you are right, there is a bit of a mistake.It is not සෝඩියම් අණු, it should be සෝඩියම් පරමාණු since "atoms" = "පරමාණු" One more thing,I'm not really sure whether it was wise to remove the rest of the description on the image.Shane44 22:04, 11 ජූලි 2010 (යූටීසී)[reply]

ස්තූතියි, Shane44. සටහන: ඡායාරූපයකට විස්තර ඉදිරිපත් නොකළ සිටීමට වඩා ඡායාරූප පළ නොකර සිටීම වඩා හොඳ ය. නමුත් හැකි පමණින් වත් පරිවර්තන වැකි ඉදිරිපත් කිරීම පාඨකයාට පහසුවකි. මන්‍දයත්, "Something is better than nothing" වන බැවිනි.

තඹරු විජේසේකර 04:50, 12 ජූලි 2010 (යූටීසී)--තඹරු විජේසේකර 04:50, 12 ජූලි 2010 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සෝඩියම්&oldid=109405" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි