සාකච්ඡාව:සල් (අමෙරිකානු)
මාතෘකාවක් එක්කරන්න1881 ඇමරිකාවෙන් සංක්‍රමණික වූ බව කියනා සල් ශාකය සහ සුද්දා එන්නපෙර බොදු මූලාශ්‍ර
[සංස්කරණය]1881 ඇමරිකාවෙන් ගෙනාවා කියමින් පරසක්වලගසන සල් ශාකය සුද්දා එන්න පෙර බුදුන් වැඩවිසූ දිවාගුහා, සිරි පා පිහිටවූ සමන්තකූට වර්ණනාවේ සහ සැළලිහිණි සංදේශයේ කැළණිගග වැනුමේ ඇති හෙළබිමට ආවේණිකවූ සල් ශාකය නොදුටු හෙළයෝ (13 සහ 14 සියවස)
සමන්තකූට වර්ණනාවේ සදහන් පරිදි දින 365 මල් පිපෙන දිවාගුහා සල්ගස සබැදි ඡායාරෑප විස්තර සදහා පහත සබැදිය පරිශීලනයට...... https://www.divaina.com/2012/12/30/feature01.html
සමන්තකූට වර්ණනාවෙ සමන්තකූට ය තියෙන්නෙ ලංකාවේ. කිහිප තැනකදීම සල් ගස ගැන ලියැවිලා තිබෙනවා .ඒ සෑම තැනකදීම එම ගස "අස්සකණ්න" ලෙසයි මාගධී ශබ්දය ලෙස සටහන් වන්නෙ. ලුම්බිණියෙ දී සිදුහත් උපත ට අදාල සල් ගසමයි ..සමන්තකූට වර්ණනාවෙන් එහි තිබෙන ගස් ගැන ලියනවිට ලියැවෙන්නෙත්.පුදුම කරුමයක් කියන්නෙ ..1881 ලංකාවට හඳුන්වා දුන්නා කියනා කැනන්බෝල් නම් ශාක වර්ගය (හෙළයින්ගෙ සල්) සිරිපාද අඩවියෙන් හමුවීමයි.
වැඩිදුරටත් හෙලබිම සල්ගස කැනන්බෝල්වූ ආකාරය දැනගැනීමට අවැසි නිදහස් මනස් ඇත්තන් වෙනුවෙන් පහත සබැදිය පරිශීලනයට...... https://www.youtube.com/watch?v=Xp6Smb_6Wdo — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 124.43.79.206 (සාකච්ඡාව • දායකත්ව) විසින් 17:12, 20 මැයි 2020 හිදී එක් කර ඇත
ශාක නාමය පටලවා සමාජගත වී තිබීම සම්බන්ධව
[සංස්කරණය]මේ ශාකය ලංකාව තුල වරදවා සල් ලෙස හදුන්වාගෙන ඇති බව පුවත්පත් ලිපි කිහිපයකම දුටුවා,එසේම bbc වාර්තවක ද ඒ බව සදහන්(පහතින් යොමුව : 'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" - BBC News සිංහල https://share.google/zVi8AXyfx6whNuu9R)
මෙයට අනුව මේ ලිපියේ සදහන් ශාකය සල් නොව කුරෝපිටා ශාකය හෙවත් සිංහලෙන් කාලතුවක්කු උණ්ඩ ගස ලෙස හදුන්වන ශාකයකි.ලංකාවේ බෞද්ධයන් සල් ගස ලෙස වරදවා වටහා ගෙන ඇත්තේ ද මෙයයි.
මම අදහස් කලේ මේ ලිපියේ නම කුරෝපිටා ශාකය ලෙස වෙනස් කිරීම සුදුසු ද නුසුදුසු ද යන්න පිලිබදව අදහස් දැන ගැනීමටයි.මම දැනටමත් හැදින්වීමේ රූපය අසල කුරෝපිටා ශාකය හෙවත් කාලතුවක්කු උණ්ඩ ගස යන නාමය එක් කල අතර මෙහි ලිපියේ නම වන සල්(ඇමරිකන්) යන්න කුරෝපිටා ශාකය ලෙස වෙනස් කිරීමට ඔබලාගේ අදහස් දෙන්න.මීට අමතරව සල්(බුද්ධචරිතය හා සම්බන්ධ) යනුවෙන් තවත් විකිපීඩියා පිටුවක් තිබෙන අතර එයට සිදුකල යුතු යෝජනාවක් ද සදහන් කරන්න@Lee@VihirLak007
KSLwiki24 (talk) 12:10, 19 ජූලි 2025 (යූටීසී)
- "සියල්ල පටලවා නොගැනීම", වඩා හොඳ ක්‍රමවේදය නොවේ ද? -- Lee (talk) 12:25, 19 ජූලි 2025 (යූටීසී)
- ඒ කියන්නේ මේ විදිහට ම වෙනසක්කි නොකර තියමු කියල ද??? KSLwiki24 (talk) 09:55, 20 ජූලි 2025 (යූටීසී)
- අදාළ සංකල්ප පවතින ආකාරයට පවතින්නට ඉඩ අරින්න. ඒවා එකක් කිරීමට යාම "original research" වෙනවා නේද? බෞද්ධ සංකල්පය එකක්, සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරය එකක්, විද්‍යාත්මක ව්‍යවහාරය තවත් එකක්. එහෙම නෙමෙයි ද? -- Lee (talk) 12:42, 20 ජූලි 2025 (යූටීසී)
- ඔබ හරි පරිපාලකතුමනි, විකිපීඩියාව පරිශෝධනාගාරයක් නොවෙයි. පවතින ව්‍යවහාර සමග ඉදිරියට යා යුතුයි. එසේ නොවුනහොත් සමාජගතවීම අති දුෂ්කර වෙයි. --- Shwetha (talk) 12:47, 20 ජූලි 2025 (යූටීසී)
- හොදයි එසේ නම් ඒ ලෙසම තබමු...ස්තූතියි ඔබලාගේ අදහස් යොමු කිරීම පිළිබඳව KSLwiki24 (talk) 17:08, 20 ජූලි 2025 (යූටීසී)
- අදාළ සංකල්ප පවතින ආකාරයට පවතින්නට ඉඩ අරින්න. ඒවා එකක් කිරීමට යාම "original research" වෙනවා නේද? බෞද්ධ සංකල්පය එකක්, සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරය එකක්, විද්‍යාත්මක ව්‍යවහාරය තවත් එකක්. එහෙම නෙමෙයි ද? -- Lee (talk) 12:42, 20 ජූලි 2025 (යූටීසී)
- ඒ කියන්නේ මේ විදිහට ම වෙනසක්කි නොකර තියමු කියල ද??? KSLwiki24 (talk) 09:55, 20 ජූලි 2025 (යූටීසී)