සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ ජාතික දිනය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

නිදහස් දිනය[සංස්කරණය]

මෙම පිටුව නිදහස් දිනය (ශ්‍රි ලංකාව) වෙත ගෙනයාමට යෝජනා කරමි. HKN talk 16:53, 1 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

ශ්‍රී ලංකාවේ ජාතික දිනය වඩාත් සුදුසු යැයි සිතමි. නිල නාමය නිදහස් දිනය නොව ජාතික දිනය යන්නයි--- ශ්වෙත (talk) 17:10, 1 පෙබරවාරි 2013 (යූටීසී)[reply]
WP:COMMONNAME අනුව එම යොජනාව කලෙමි (නිල නාමය සෑම විටම ලිපි නාමය වියයුතු නැත). ඉංග්‍රීසි ලිපියේ නමද බලන්න en:Independence Day (Sri Lanka).HKN talk 17:27, 1 පෙබරවාරි 2013 (යූටීසී)[reply]