Jump to content

සාකච්ඡාව:වේදිකා නාට්‍ය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 14කට පෙර by ශ්වෙත

පරිශීලක:Lankaart වෙතය,
විකිපීඩියාවෙන් පිටත ඔබගේ පෞද්ගලික දිවියෙහි තොරතුරු ඔබ රිසි නම් ඔබගේ පරිශීලක පිටුවෙහි දැක්විය හැක. ඔබ විසින් තෝරාගෙන ඇති අන්වර්ථ හෝ නියම හෝ පරිශීලක නාමය භාවිත කරමින් සිදු කල සංස්කරණ එම නාමයට අනුයුක්තව විකිපීඩියාව තුල සටහන් වෙයි. මෙයින් පිටත ඔබගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ තොරතුරක් සංස්කරණ සාරාංශයක් තුල හෝ ගැබ් කිරීම යුතු නොවේ; රීති ප්‍රකාර නොවේ. ඔබගේ සමහරක් සිංහල භාවිතයන් සාවද්‍ය වෙයි. මෙකල මෙහි කුප්‍රකට අයෙකු වෙතද සමගාමී භාවිතයන් පවතියි. අවධානය යොමු කරන්න. තුති. --- ශ්වෙත (talk) 10:57, 13 අප්‍රේල් 2011 (යූටීසී)Reply