සාකච්ඡාව:ලොතාල්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
වැරැදි සිංහල වචන
ලිපි ශීර්ෂය නිවැරැදිද (ඔව්/නැත) නිවැරැදි ලිපි ශීර්ෂය
ඔව්
වැරැදි සිංහල වචන නිවැරැදි සිංහල වචන
ලොතාල් හෙවත් මළවුන්ගෙ හෙවැල්ල් යනු ඉන්ද්‍ර නිම්න ශිෂ්ටාචාරයේ පැවති වඩාත්ම වැදගත් නගර වලින් එකකි. ලොතාල් යනු පුරාතන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පැවති වඩාත්ම වැදගත් නගර වලින් එකකි.
ක්‍රි.පු 2400 පමණ පැරණි ක්‍රි.පූ.යු 2400 පමණ පැරණි
වැදගත්ම පුරාවිද්‍යාත්මක ප්‍ර‍දේශ‍යයි. වැදගත්ම පුරාවිද්‍යාත්මක අඩවියයි.
1954 දී මතු කළ ගත් 1954 දී මතු කර ගත්
නගරයේ කැණිම කටයුතු නගරයේ කැණිම් කටයුතු
ආයතනය විසින් පැවැතිණි. ආයතනය විසින් සිදුකෙරිණි.
ලොතාල් වරාය ලෝකයේ පැරණිතම වරායක් වන අතර මෙය සින්ධු හි හරප්පන් නගරය හා සෞරාෂ්ට්‍ර අර්ධද්විප‍යා කරන වෙළද මාර්ගය හරහා වැටි ඇති මබරමාති ගංගාව සමග නගරය සමබන්ධ කරන ලදි. එම කාලයේදී එය වටා පිහිටි කුෂ් කාන්තාරය අරාබියානු මුහුදදේ කොටසක් විය. ලොතාල් වරාය ලෝකයේ පැරණිතම වරායක් වන අතර, වර්තමානයෙහි හාත්පස පිහිටි කුච් කාන්තාරය අරාබි මුහුදේ කොටසක්ව පැවැති කාලයෙහිදී, හරප්පානු නගර සහ සෞරාෂ්ට්‍ර අර්ධද්වීපය අතර පැවැති වෙළෙඳ මාර්ගයෙහි පැවැති සබාර්මති ගංගාවේ පුරාතන පෙත හා නගරය එකිනෙක සම්බන්ධ කලේය.
එය අත්‍යවශ්‍ය හා සමෘද්ධිමත් වෙලද කේන්ද්‍රස්ථානයක් වු අතර එහි පබළු, මැණික් වැනි ඉතා වටිනා භාණ්ඩ බටහිර ආසියාව හා අප්‍රිකාවට ද බෙදාහැරැණි. පුරාතන කාලයෙහිදී, එය වැදගත් සහ සමෘද්ධිමත් වෙළෙඳ කේන්ද්‍රයක් වූ අතර, එහි පබළු, මැණික් හා අනෙකුත් වටිනා ආභරණ වෙළෙඳාම බටහිර ආසියාවේ හා අප්‍රිකාවේ ඈත පළාත් දක්වා විහිදී තිබුණි.
ලෝතාල් වැසියෝඑහි විද්‍යාඥ‍යෝ සිප්පි මාලිමාවක් භාවිතයෙන් ක්ෂිතිජය හා අහස 8-12 කොටස් ගණනකට බෙදීමට සමත වුහ. ඔවුන්ට ග්‍රිකයන්ට අවු. 2000 කට පෙර තාරකා අධ්‍යයනය හා නාවික කටයුතු වල පුරෝගාමීන් වුහ. චිත්‍ර කලාවෙහි හා මූර්ති ශිල්පයෙහි යථාර්තවාදය පිලිඹිමු කිරීමෙහි ලා පුරෝගාමීන් ලෙස ලොතාල්හි වැසියන් සැලකෙන අතර වර්තමානයේ හමුවන ජනප්‍රිය උපමා කථා බොහෝමයක් පිළිබඳව ද වගකිය යුත්තන් ලෙසද සැලකෙති. එහි විද්‍යාඥයින් විසින් සිප්පි මාලිමාවක් භාවිතා කොට ක්ෂිතිජය හා අහස 8–12 කොටස් ගණනකට බෙදීමට සමත්වූ අතර, සමහරවිට ග්‍රීකයන්ට වඩා වසර 2000 කට පෙරාතුව තාරකා අධ්‍යයනයෙහි හා ප්‍රගත නාවික ශාස්ත්‍රයෙහි පුරෝගාමීන් බවට පත් වන්නට ඇත.
ඔවුන් විසින් සොයාගන්නා ලද පබළු නිපදවීමේ හා ලෝහ කාර්මික මෙවලම් අවු.4000 පමණ කාලයක් පැවතුණි. ඔවුන් පුරෝගාමී වෙමින්, පබළු නිපදවීම හා ලෝහ විද්‍යාව සඳහා භාවිත කල මෙවලම් හා ශිල්පීය ක්‍රම වසර 4000 කට වැඩි කාලයක් භාවිතයෙහි පැවතිණි.
ලෝතාල් අහමබාද් දිස්ත්‍රික්කයේ සරග්වාල ග්‍රාමය අසල පිහිටා තිබුණි. ලොතාල් පිහිටා තිබුණේ අහමදබාද් දිස්ත්‍රික්කයෙහි දෝල්කා පරිපාලන කොට්ඨාශයෙහි සාර්ග්වලා ගම්මානය අසබඩය.
පිහිටි ලොතාල් - භුමි දුම්රිය ස්ථානය පිහිටි ලොතාල්-භූර්කි දුම්රිය ස්ථානයට
අහමබාද්, එව්නගර්, රාජ්කොත් හා ඩොල්ක යන නගර අහමදබාද්, බව්නගර්, රාජ්කොට් සහ දෝල්කා යන නගර
ආසන්නයේම පවතින නගර වන්නේ ඩොල්කා හා බගෝධරය. ආසන්නයේම පවතින නගර වන්නේ දෝල්කා හා බගෝධරය.
උතුරැ, නැගෙනහිර හා බටහිර ප්‍රදේශයේ තනන ලද අගල් මතු කර ගත්හ. ඒවා නැව් තටාකය හා ගංගාව සම්බන්ධ කළ පිළි ලෙස භාවිතා විය. ගොඩැල්ලේ උතුරු, නැගෙනහිර හා බටහිර පැති වල පොළොව යට වී තිබු අගල් මතු කර ගත් අතර වරාය හා ගංගාව සම්බන්ධ කරමින් පැවැති පිවිස්න දිය මග හා ඇගිලිය ඉස්මතු කර ගත්හ.
මෙම කැණිම ප්‍රදේශයට ආසන්නයේ පුරාවිද්‍යාත්මක කෞතුගාරය පිහිටා තිබෙන අතර එහි සින්දු යුගයේ වටිනා පුරාවස්තු තැන්පත් කර තිබේ. සොයාගැනුම් සමන්විත වන්නේ ගොඩැල්ලක්, නාගරිකයක්, කඩමණ්ඩියක් සහ වරායකිනි. කැණීම් ප්‍රදේශ වලට අසබඩ පිහිටන්නේ පුරාවිද්‍යා කෞතුගාගාරය වන අතර නූතන ඉන්දියාවේ ඇති ඉන්දු-යුග විශිෂ්ට පුරාවස්තු සමුච්චයන් අතුරින් සමහරක් මෙහි තැන්පත් කර ඇත.
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ලොතාල්&oldid=93384" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි