සාකච්ඡාව:රේගුව
Jump to navigation
Jump to search
“රේගුව“ සඳහා ඇති ලිපියේ වැඩිමනත් ඇත්තේ “ශ්‍රී ලංකා රේගුව“ සම්බන්ධ තොරතුරුයි. “රේගුව“ ලිපිය සඳහා සියලු රටවලට පොදු රේගු කටයුතු පිලිබඳ ලිපියක් සකසා, අනෙකුත් කරුණු “ශ්‍රී ලංකා රේගුව“ ලිපියට මාරු කිරීම සුදුසු යැයි යෝජනා කරමි. - ඉන්ද්‍රනාම — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Indranama (සාකච්ඡාව • දායකත්ව) විසින් 15:14, 09 ඔක්තොම්බර් 2012 (UTC) හිදී එක් කර ඇත