Jump to content

සාකච්ඡාව:මෝසම් දෙකිඳ

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 11කට පෙර by Shandigutt

මම මේ දිනවල මෝසම් දෙකිඳ පිටුව සංස්කරණය කරමින් සිටිමි. මෙමෙ පිටුවෙහි ඉංග්‍රීසි අනුවාදය Monsoon trough පිටුවෙහි දක්වා ඇත. එම ඉංග්‍රීසි අනුවාදයෙහි එන "Intertropical Convergence Zone" යන නාමය සිංහලයට පරිවර්තනය කිරීමේදී මා යොදාගත් නාමය "අන්තර් නිවර්තන අභිසරණ කලාපය" වේ. නමුත් මෙය භූගෝල විද්‍යාව සම්බන්ධ ලිපියක් බැවින් ඒ සඳහා "අන්තර් අභිසරණ සන්නිපතන කලාපය" ලෙස නම් කිරීමටද මා තුල අදහසක් ඇත. ඒ සඳහා වඩාත්ම උචිත වචනය තෝරාගැනීමට ඔබේ සහය මා හට ලබා දෙනු ඇති මම විස්වාස කරමි. ස්තුති. Shandigutt (talk) 14:14, 11 අප්‍රේල් 2014 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මෝසම්_දෙකිඳ&oldid=300492" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි