සාකච්ඡාව:මහාසේන රජ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මහසෙන් රජතුමා (ක්‍රි.ව 276-303) පියා - ගෝඨාභය රජතුමා --2402:4000:2382:6D4A:A11D:363C:5C5E:F4F0 01:53, 9 ඔක්තෝබර් 2021 (යූටීසී) සොහොයුරා - ජෙට්ඨතිස්ස මව - සඳහන්ව නැත මෙතුමා වැව් 16ක් හා ඇළ මාර්ගයක් ඉදි මින්නේරිය වැව (මිණිහිර වැව) වැව් බැම්ම සැතපුම් එකයි කාලක් දිගය. අක්කර 4670ක වපසරියකින් යුතුය. ජල්ලුරවාපි / වල්ලුරවාපි - හුරුළු වැව කනදරා වැව - ඛානු වැව ඇළ මාර්ගය - තල්වතු ඇළ (තිලවත්ථුක) - මින්නේරිය වැවට ජලය ලබා ගැනීමට මහසෙන් රජු ඉදි කළ ජේතවනාරාමය ස්ථූපය අතීතයේ මෙරට මෙන්ම ලෝකයේ ඉදිවූ ගඩොලින් ඉදිකළ විශාලතම නිර්මාණය විය. මහසෙන් රජු ඉදි කළ ජේතවනාරාමය ස්ථූපය අතීතයේ මෙරට මෙන්ම ලෝකයේ ඉදිවූ ගඩොලින් ඉදිකළ විශාලතම නිර්මාණය විය. එය අඩි 400ක් උසය, පාදමේ විශ්කම්භය අඩි 370කි. බුදුන්වහන්සේගේ පටී ධාතුව හෙවත් බඳපට්ය මෙහි නිදන් කර ඇති බව සඳහන්ය. ආරාමික ගොඩනැගිලි සංකීර්ණයකින්ද යුක්ත වී ඇත. ලංකාවේ නොයෙක් ප්‍රදේශවල වෙහෙර විහාර පිළිසකර කරවීය. මහසෙන් රජු ඉදි කරවූ විහාර මින්නේරි විහාරය ගෝකණ්ණ විහාරය ඒකාපිල්ල විහාරය දාසෙන්ගල විහාරය ලංකාවේ නොයෙක් ප්‍රදේශවල වෙහෙර විහාර පිළිසකර කරවීය. භික්ෂූන් වහන්සේට සිව්පසය පූජා කළේය. අවුරුදු 27ක් රට පාලනය කළේය colin[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මහාසේන_රජ&oldid=490567" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි