| මෙම පිටුවෙහි අන්තර්ගතය මනස්ගාත ලෙසින් අර්ථදැක්වීමට හේතු කාරක වූයේ අවම වශයෙන් පහත දැක්වෙන අසිංහල පද නිසා පාඨකයෙකු හට මෙම ලිපියෙහි අර්ථය වටහා ගැනීමට නොහැකි වීම නිසාය.
- විදයාත්මක
- Neolithic ,Chalcolithic හා Bronze (නවශිලා, කැල්කෝශිලා, හා ලෝකඩ ලෙසින් පහසුවෙන් පරිවර්තනය කල හැකිව තිබුණි.)
- අවමංගල
- 9වන සහශ්‍රවර්ෂය (ක්‍රිපූ 9 වන සහස්ර වර්ෂය ලෙසින් පැහැදිලි හා නිවැරැදි යිව යුතුය)
- පසුකලීනව
- වපසරයක
|
-- චතුනි අලහප්පෙරුම 06:04, 9 මැයි 2010 (යූටීසී)[reply]