සාකච්ඡාව:මසූර්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Mysore යන්න මයිසූර් ද මසූර් ද යැයි නොදනිමි. ඒ කුමක් වුවත් එය දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ නගරයකි. ශ්‍රී ලංකාවේ ඕනෑම කඩයකට ගිය විට මයිසූර් පරිප්පු වල මිල එහි මිල දර්ශනයෙහි දක්නට ඇති අතර එය මිලදී ගැනීමටද හැකි වේ. ඒ කෙසේ වෙතත් මසූර් තිබේදැයි හෝ මසූර් පරිප්පු තිබේදැයි විමසුවොත් දිරවීමට අපහසු වචනයෙන් බැණ වැදීමට ඉඩ ඇත. සිංහල විකිපීඩියාවේ මහත්වරු ජනතාවට ටිකක් ලංවී ජනතාව භාවිතා කරන වචන භාවිතා කෙරුවොත් හොඳයි. --- 112.135.237.84 11:34, 10 ජූනි 2011 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මසූර්&oldid=158416" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි