සාකච්ඡාව:මරක්කල (අතීත ජනවර්ගය)

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Marakkalam- මරක්කල[සංස්කරණය]

The South Indian Muslim community who migrated to Ceylon at that time were known as the Marakkala people due to the type of wooden boats known as Marak-Kalam (wooden boat). The Tamil and South Indian community called them Sonahar.The phrase "marakkalam" or "marak kalam" is a Tamil word meaning "ship". It is believed to have evolved from the Tamil manithar Marakkalam and bears similarities in meaning and sound with the Arabic markab.ලංකාවේ මුස්ලිම්වරු දෙමල බස කතා කරන්නේ මේ හේතුවෙනි . 13 වැනි සියවසයේදී අගභාගයේ දකුණු ඉන්දියාවද මුස්ලිම් පාලනයට නතුවිය .පසුව 14 වැනි සිය වශයේ ක්‍රිස්තියානි මිෂනාරි බලවත් වීමත් සමග එය කලාපය පුරා පැතිරගොස් මුස්ලිම් බලය හීන විය . මෙසේ හිරිහැරයට පත් ජනතාවා ක්‍රිස්තියානු බලපෑමෙන් දකුණු ඉන්දියා වෙළදාමේ සිටි මුස්ලිම් වරුද ඇතුළුව කලාපයේ විවිද ප්‍රදේශ වලට වියප්ත උනා , මේ හෙතුව් මුල් කරගෙන් එකල සිංහල මිනිසුන් මෙසේ පැමිණි ජනකොටස හැදින්වුයේ මරක්කල නමිනි. මුලාශ්‍ර :The History of India, As Told by Its Own Historians: The Muhammadan Period by Henry Miers Elliot ,published 1923. RsEkanayake 12:40, 24 ජනවාරි 2023 (යූටීසී)[reply]