සාකච්ඡාව:මයික්‍රොසොෆ්ට් ඇකඩමික් එලායන්ස්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

එලියන්ස් යනු පිටසක්වලජීවින් යන අරුත් දෙයි. නිවැරැදි වදන එලායන්ස් විය යුතුයි. --- ශ්වෙත (talk) 11:12, 14 මාර්තු 2011 (යූටීසී)[reply]

ස්තුතියි.වරද නිවැරදි කලෙමි. චරිත් ජයනද 14:01, 14 මාර්තු 2011 (යූටීසී)