සාකච්ඡාව:බෲනයි

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ඉංග්‍රීසි බසින් මෙම රට බෲනායි ලෙස හැඳින්වුනද මෙම රටෙහි නිල භාෂාව වන මැලේ භාෂාවෙන් මෙම රට හැඳින්වෙන්නේ බෲනයි ලෙසිනි. මෙහිදී බෲ යන්න වෙර දමා ලඝු විරාමයකින් පසුව නයි යන්න කියැවේ. කරුණාකර මෙය අසන්න. එවිට ප්‍රධාන ලිපිය විය යුත්තේ බෲනයි බව පැහැදිලි වෙයි. --ශ්වෙත (talk) 04:49, 15 අගෝස්තු 2012 (යූටීසී)[reply]

ඔව්, ඔබ හරි. මලායු (මැලේ කියන වචනය වැරදියි) භාෂාවෙන් මෙය හැඳින්වෙන්නේ “නගාරා බෲනයි දාරුස්සලාම් (බෲනයි දාරුස්සලාම් රට)“ ලෙසටයි. කෙසේවෙතත් සිංහල විකිපීඩියාවේ ඉංග්‍රීසි ලිපි තිබෙන්නේ ඇයි? ඒවා ඉවත් කළ යුතු අතර අළුත් ලිපි සෑදිය යුත්තේ සිංහල භාෂාවෙන් පමණයි. ම විසින් දෙමළ විකිපීඩියාවට ලිපි සියයකට අධික ප්‍රමාණයක් අළුතින් එකතු කර ඇත. එහි සියලුම ලිපි තිබෙන්නෙ දෙමළ භාෂාවෙන් පමණයි. ඉංග්‍රීසි ලිපි සිංහල විකිපීඩියාව තුළ තිබීම මඟින් කිසිම ප්‍රයෝජනයක් බලාපොරොත්තුවිය නොහැක.--ෆාහිම් (talk) 07:48, 15 අගෝස්තු 2012 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:බෲනයි&oldid=222287" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි