සාකච්ඡාව:බෞද්ධ පුදබිම්, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙය බෞද්ධ පන්සල්, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත් ලෙස වෙනස් විය යුතුද? මෙම තැන් වල මහා සංඝයා කිසිම දිනෙක වැඩ වසා නොමැතිද? --ශ්වෙත (talk) 09:56, 11 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

බෞද්ධ පන්සල් කියල යෙදුමක් නෑ. පන්සල් නං බෞද්ධ තමයි.
මේකෙ පන්සල් සහ පන්සල් නොවන බෞද්ධ පුදබිම් ගැන තියනව වගේ. නිදසුනක් විදියට දඹකොළ පටුන ගමු. ඒක පුදබිම් වෙන්නෙ බෝධි අංකුරය ගොඩබෑ තොටුපල නිසා. එතැන පන්සලක් පිහිටෙවුවා වෙන්නත් පුළුවං නොවෙන්නත් පුළුවං. Singhalawap (talk) 01:43, 13 නොවැම්බර් 2012 (යූටීසී)[reply]
පුදබ්ම් (පූජා භූමි) හා සිද්ධස්ථාන කියන්නේ එකම දෙයද? ජපානයේ ෂින්ටො ආගමට අයත් පන්සල් තිබෙනව නේද?--ශ්වෙත (talk) 03:23, 13 නොවැම්බර් 2012 (යූටීසී)[reply]