Jump to content

සාකච්ඡාව:බන්කර් හිල් සටන

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 13කට පෙර by ශ්වෙත in topic Rhode Island

Connecticut

[සංස්කරණය]

මෙය පරිදි නිවැරැදි උච්චාරණය කනරිකට් වන බැවින් අදාල නිවරද කීරීම සිදු කරමි. --- ශ්වෙත (talk) 10:50, 19 සැප්තැම්බර් 2012 (යූටීසී)Reply

Massachusetts

[සංස්කරණය]

මෙය පරිදි නිවැරැදි උච්චාරණය මැසචූසට්ස් වන බැවින් අදාල නිවරද කීරීම සිදු කරමි. --- ශ්වෙත (talk) 10:54, 19 සැප්තැම්බර් 2012 (යූටීසී)Reply

New Hampshire

[සංස්කරණය]

මෙය පරිදී නිවැරැදි උච්චාරණය නිව් හැම්ප්ෂයර් වන බැවින් එම නිවරද කිරීම සිදු කලෙමි. ---ශ්වෙත (talk) 10:59, 19 සැප්තැම්බර් 2012 (යූටීසී)Reply

Rhode Island

[සංස්කරණය]

මෙය පරිදි රොඩ් අයිලන්ඩ් හා රෝඩ් අයිලන්ඩ් යන දෙකම භාවිතා වන බව පෙනෙයි. ---ශ්වෙත (talk) 11:03, 19 සැප්තැම්බර් 2012 (යූටීසී)Reply

වැරදි නිවැරදි කිරීමට නිසි අවධානය යොමු කිරීම ඉතා වැදගති

[සංස්කරණය]
නිවැරදි උච්චාරණය කනෙටිකට් විය යුතුයි. කරුණාකර ඔබ දමා ඇති සබැඳියේ උච්චාරණයට නිසි අවධානය යොමු කරන්න. http://inogolo.com/pronunciation/d375/Connecticut

මැසචූසෙට්ස් සඳහා මෙය බලන්න: http://www.youtube.com/watch?v=OkU5SkF2LJE

නිව් හැම්ප්ශර් සඳහා මෙය බලන්න: http://inogolo.com/pronunciation/d395/New%20Hampshire

"රොඩ්" අයිලන්ඩ් යැයි ඇමෙරිකානුවන් කියනවා කිසිවිටෙක දී අසා නැත්තෙමි. එය රෝඩ් අයිලන්ඩ් විය යුතුයි: http://inogolo.com/query.php?qstr=rhode+island&search=Search+Names

පැහැදිලිව හා මූලාශ්‍ර පෙන්වමින් මම එකතු කළ සටහන් වල නැති වැරදි අල්ලා ගනිමින් මෙසේ කෙනහිලි කම් දැක්වීම දකිද්දී, සිංහල විකිපීඩියාවේ 'පයිතගරස්' සටහනට 'පයිතගරස් යනු පුණ්ණ හිමියෝ ද?" වැනි විකිපීඩියාවට කිසි සේත් ම නොගැලපෙන එකතුවකට ඉඩ දී තිබීම දැකීම මහත් කණගාටුවකි. --Aruni Shapiro 13:27, 20 සැප්තැම්බර් 2012 (යූටීසී)