සාකච්ඡාව:පෙරූ
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: මාස 8කට පෙර by Ttheek in topic පේරු වෙතට යළි-යොමු කිරීම
යාවත්කාලීන කිරීම
[සංස්කරණය]මෙය සැබැවින්ම අවැසිද? මෙහෙම බැලුවොත් හැම රටක් ගැනම තියෙන ලිපියකට මේ ටැගය දාන්න වෙනවා. කතාව ඇත්ත තමා. ඒකට හේතුව සක්‍රිය පරිශීලකයින් නැතිකම නේද? නමුත් ඒක කැතයි වගේ නේද? අපේ තියෙන ලිපි ගොඩාක් යාවත්කාලීන නැ. ඒත් මේ ටැග් එක දැක්ක ගමන් කියනවන කෙනා මේක පරණ තැටියක් කියලා යන්න යනවා මිසක් ආයේ බලන එකක් නැ. නමුත් පරිශීලකයා දැනුවත් කිරීමත් කරනන් ඕනැ. අපේ ලිපිවල තියෙන අඩුපාඩු පෙන්න පෙන්න දාන ටැගවලට මම වැඩිය කැමති නැ. ටැග් දානවට වැඩිය ඒක හදන්න උදව් වෙනවානම් ඒක අගෙයි. මේක මගේ පුද්ගලික අදහසක් විතරයි. -- බිඟුවා සාකච්ඡාව 07:50, 5 පෙබරවාරි 2011 (යූටීසී)
පේරු වෙතට යළි-යොමු කිරීම
[සංස්කරණය]නිවැරදි නම පේරු නිසාත් මෙම ලිපියට වඩා යාවත්කාලීන නිසාත් පේරු වෙතට යළි-යොමුව එක් කරා. ★ Ttheek ⏵ 11:58, 24 ජූලි 2025 (යූටීසී)