සාකච්ඡාව:ප්‍රති සබ්මැරීන ආරක්ෂිත නාවුක යුධ කටයුතු

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Translation Problem[සංස්කරණය]

මෙම ලිපියෙහි "ප්රීති", "ප්රකති" ලෙස සඳහන් වන්නේ ඉංග්‍රීසි "anti" යන වචනයෙහි අරුත් ඇති 'ප්‍රති' යන වචනයය යැයි අනුමාන කල හැකි වුවත් මෙහි පළමු වාක්‍යයෙහි අදහස තේරුම් බේරුම් කර ගත නොහැක. මම දන්නා පරිදි anti submarine naval warfare හා සම්බන්ධ නෞකා වල වර්ණාවලියක් නොපවතියි. නමුත් මේ සඳහා වර්ණාවලියේ විවිධ තරංග වර්ග භාවිතා කෙරෙයි.තවද මෙහි ඇති දත්තම මෙම විදියටම සඳහන් http://si.wikipedia.org/wiki/ප්රති_සබ්මැරීන_ආරක්ෂිත_නාවුක_යුධ_කටයුතු ලෙස තවත් පිටුවක් පවතියි. කරුණාකර මේ පිළිබඳව දන්නා කෙනෙකු මෙය සංස්කරණය කරන්න.ස්තුතියි Shane44 11:00, 27 මැයි 2010 (යූටීසී)Shane44[reply]

ඔබේ ප්‍රශ්නය මට නිවැරදිව නොවැටහේ. කරිණාකර පහදා දිය හැකිද?-- බිඟුවා සාකච්ඡාව 06:48, 30 මැයි 2010 (යූටීසී)[reply]
"ප්‍රති සබ්මැරීන යුධ කටයුතු සඳහා වර්ණාවලියේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ දී ඇතැම් ආරක්ෂිත නෞකාවන් විශේෂනය වී ඇත."මෙම වාක්‍යයෙහි අරුත කුමක්දැයි මට නොවැටහෙයි. මෙහි කුමක් හෝ දෝෂයක් ඇති මම සිතමි. Shane44 11:08, 30 මැයි 2010 (යූටීසී)shane44[reply]


බිඟුවා,This whole page is translated from http://en.wikipedia.org/wiki/Frigate#Anti-submarine_role I put this sub category link(http://en.wikipedia.org/wiki/Frigate#Anti-submarine_role) from eglish wikipedia under the References of this article too. And I see that the article is translated strait from the English wiki.But I'm still not sure about the meaning of the first sentence.
And
මෙහෙම ලිපි වල අනු කොටස් වෙන් වෙන් ලිපි ලෙසින් පැවතීමෙන් ලිපි සංඛ්‍යාව ඉහල ගියත් ,ලිපි වල ගුණාත්මක භාවය අඩු වන බව සිතමි.Shane44 15:24, 30 මැයි 2010 (යූටීසී)shane44[reply]