Jump to content

සාකච්ඡාව:අනුරාධපුරයේ පළමුවන කාශ්‍යප

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:පළමුවන කාශ්‍යප රජ වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 13කට පෙර by ශ්වෙත

දෙවන කාශ්‍යප රජ කොනෙකුත් හිටියද? හිටියෙ නැත්තං මෙකෙ නම කාශ්‍යප රජ හෝ සීගිරි කාශ්‍යප රජ වෙන්න ඕනෙ. Singhalawap (talk) 02:59, 5 ජූනි 2012 (යූටීසී)Reply

ඔබතුමා සිංහලේ රාජාවලිය ලිපි පෙළ කල නිසා මේක දන්නව ඇති. මගේ හිතේ මම දන්නවද කියල බලන්න තමයි මේ ප්‍රශ්නය අහන්න ඇත්තේ. අපේ විකියෙම ලිපියක් වන මිරිසවැටිය ලිපිය ප්‍රකාර පස්වන කාශ්‍යප දක්වා සිටි බව පැහැදිලියි. ---ශ්වෙත (talk) 04:06, 5 ජූනි 2012 (යූටීසී)Reply
ඔබතුමා විසින්ම දායකත්වය සැපයූ සිංහලේ රාජාවලිය ලිපිය ප්‍රකාර අටවන කාශ්‍යප දක්වා රජවරුන් සිටිය බව ඉතාමත් පැහැදිලියි. -- ශ්වෙත (talk) 05:11, 5 ජූනි 2012 (යූටීසී)Reply
ඇත්ත නේන්නං, මගෙ ස'කිට් අවුල්ද මන්දා.
පිං ශ්වේත !