සාකච්ඡාව:පරිගණකයේ ඉතිහාසය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කහගල චන්දාලෝක හිමියනි මෙහි ඇති මාතෘකාවට අනුව යම් නොගැලපීමක් ඇති බව පෙනේ .මම හිතන පරිදි මෙහි මාතෘකාව "පරිගණක ගැන හැඳින්වීම" වැනි එකක් වඩාත් උචිතයි කියා මා සිතමි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Wasanasl (සාකච්ඡාවදායකත්ව) විසින් 23:04, 5 මාර්තු 2010‎ හිදී එක් කර ඇත