සාකච්ඡාව:පර්යේෂණ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙවැනි ලිපි සිංහල ජාතියටම නිගාවකි. සමස්ත ලිපියටම ඇත්තේ එකම සිංහල පදයකි. ප්‍රවර්ගයද සයන්ස් නම් වේ. සයන්ස් යනු කුමන සිංහල පදයක්ද? මොවුන් යහ මග නොයැවුවහොත් කුමන විනාශයක් වේද? චතුනි අලහප්පෙරුම 14:50, 19 ජනවාරි 2010 (යූටීසී)[reply]

විද්‍යාව යන වචනය පිලිබඳ විද්වතුන් වෙනස් මත දරයි.
මහාචාර්ය නලින්ද සිල්වා, අලවත්තාගොඩ ප්‍රේමදාස, සහ බොහෝ සිංහල වියතුන් කියනුයේ විද්‍යාව යන බෞද්ධ වචනය සයන්ස් වෙනුවට යොදාගැනීම එම වචනය අපයෝජනය කිරීමක් බවයි.සිංහල විකිපීඩියාව හැකි සෑම විටම එම අපයෝජනය කිරීමෙන් වැලකීමට උත්සාහ දරන සම්ප්‍රදායක් අනුගමනය කරයි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 202.129.233.242 (සාකච්ඡාවදායකත්ව) විසින් 22:32, 20 ජනවාරි 2010‎ හිදී එක් කර ඇත

චතුනි අලහප්පෙරුම වෙත[සංස්කරණය]

මෙවැනි ගටළු වලදී ඉවසිලිමත්වීම වටිනා බව සිතමි. සිංහලයට පරිවරිථනය නොතලද, කවුරුන් නමුත් අරඹා ඇත්තේ වටිනා මාතෘකාවකි.
අපගේ ආවේගශීලී ප්‍රකාශ නව විකිපීඩියානුවන් අධෙර්යමත් කලහොත් පාඩුව සමස්ථ අනාගත පරපුරටමය. විද්‍යාව යන බෞද්ධ වචනය විකෘති නොකර ඒ වෙනුවට සයන්ස් හෝ බටහිර විද්‍යාව වචනය යොදාගැනීම මමද අනුමත කරමි. Singhalawap

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:පර්යේෂණ&oldid=549810" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි