සාකච්ඡාව:නිකාබ් පැලඳි පිරිමි ශ්‍රී ලංකාවේ සිදුකළ අපරාධ ලයිස්තුව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ක්‍රි. ව. යැයි යෙදීම අවශ්‍ය නොවේ. ඒ බව පැහැදිලි වන්නේ මෙය ක්‍රි. පූ. හි නොකල බව ඕනෑම අයෙකුට අවබෝධ වන නිසාය. තුන්වන මස මාර්තු වෙයි. --ශ්වෙත (talk) 03:09, 6 ජූනි 2013 (යූටීසී)[reply]

මාතෘකාවේ දෝෂ[සංස්කරණය]

මෙහි මාතෘකාවේ සිංහල වැරැදිය. සිදුකර නොව සිදුකර ඇති හෝ සිදුකළ හෝ විය යුතුයි. -- ශ්වෙත (talk) 03:12, 6 ජූනි 2013 (යූටීසී)[reply]