Jump to content

සාකච්ඡාව:දයාසිරි ජයසේකර

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 15කට පෙර by චතුනි අලහප්පෙරුම

පරිශීලක:202.129.233.223 නිර්නාමිකත්වයට මුවා වෙමින් උඩුගත කර ඇති ලිපියෙහි සිංහල අක්ෂර දෝෂ බොහෝය. සිංහල විකිපීඩියාවට සැබෑ ආදරයක් ඇත්නම් මීට වඩා සැලිකිලිමත් විය යුතුය. පාඨකයාට ප්‍රයෝජනවත් තොරතුරු සමුදායක් සපයනු වෙනුවට විකිපීඩියාව ලිපි වලින් පිරවීම සැබවින්ම ෆෙලිඩේ-අනුකරණයක් බව කිව මනාය.
ලිපිය ලිවීමට පෙර තොරතුරු එක් රැස් කර ඒවායේ නිවරද්‍යතාවය විමසා බලා සැලිකිලිමත්ව ලිපිය උඩුගත කල යුත්තේ විකිපීඩියාවට ලිපි ලියන්නන්ට වඩා ලිපි කියවන්නන් සිටින බැවින් ඔවුන් ඔබගේ ලිපිය මත යැපෙන බැවිනි. සිංහල වාක්‍ය දෙක තුනකින් ඉහළ ගණයේ ලිපියක් නිමැවිය හැකිද? --- චතුනි අලහප්පෙරුම 14:15, 8 මැයි 2010 (යූටීසී)Reply