සාකච්ඡාව:දකුණු අ.එ.ජ. සාහිත්‍යය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

දකුණු ඇමරිකාව (දකුණු අමෙරිකාව) මෙය වෙයි. ලිපියෙහි කියන්ට තතනන අන්තර්ගතය එහි සාහිත්‍ය ගැන නම් නොවේ. ---ශ්වෙත (talk) 00:55, 27 ජූලි 2012 (යූටීසී)[reply]

You are correct. Agreed & corrected Singhalawap (talk) 01:02, 27 ජූලි 2012 (යූටීසී)[reply]
ඔබ කලේ පය බරවාට පිටිකර පත්තු බැඳීමක් නොවේද? දැන් දකුණු ඇමරිකාවේ සාහිත්‍යය ගැන විමසන පාඨකයෙකුට විකිය තුල හමුවන්නේ එය පිළිබඳ නොවන ලිපියක් නේද? කිසියම් මනස් පෙර නිමියකින් මෙසේ ලිපි ගෙනයෑමෙන් පමණක් ප්‍රශ්න විසඳිය නොහැකි බව නොපෙනේද? ---ශ්වෙත (talk) 02:15, 27 ජූලි 2012 (යූටීසී)[reply]