සාකච්ඡාව:තෝර (ශාකය)

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

තෝර පරිප්පු යන්න තෝර වෙත ගෙන යෑමට හේතු පහදා දෙන්නේ නම් කෘතඥ වෙමි. --- ශ්වෙත (talk) 15:18, 9 ජූනි 2011 (යූටීසී)[reply]

ඇත් තෝර, පෙති තෝර යන ගස් බෙහෙත් සහ මැල්ලුම් සඳහා භාවිතා කරන දේශිය ශාඛ වර්ගයි. තෝර පරිප්පු යනු කරල් හට ගන්නා ශාඛ වර්ගයකි. මෙම කරල් තුල ඇති ඇට පියලි කල කල්හී පරිප්පු (මයිසූර්) වැනි නමුත් ප්‍රමාණයෙන් මදක් විශාල කහ පැහැති සහ තරමක් තද ඇට වර්ග නිපදවා ගත හැක. මේවා උයා කෑමට හා වඩේ සෑදීමට භාවිතා කරනු ලැබේ. දැන් මට කියනවාද ඉහත ගෙන යෑමට හේතු. -- ශ්වෙත (talk) 16:09, 9 ජූනි 2011 (යූටීසී)[reply]
පරිප්පු යනු පියලි කරන ලද රනිල ඇට සඳහා යොදන වදනයි. තෝර පරිප්පු යනුවෙන් ශාඛ වර්ගයක් තිබිය නොහැක. Singhalawap (talk) 18:10, 9 ජූනි 2011 (යූටීසී)[reply]
මේ ලිපියේ විදිහට තෝර පරිප්පු හැදෙන්නේ ගස් වල. ඒවා මසූර් පරිප්පු (මයිසූර් විය හැකියි) වලට ආදේශකයක්. මයිසූර් පරිප්පු හැදෙන්නෙත් ගස් වල මගේ හිතේ. එතකොට තෝර පරිප්පු ගස් නැත්තේ කෙහොමද? බොහෝ විට එක එක ප්‍රශ්න නිසා එක එක අය ලිපි වල මාතෘකා ගහෙන් ගෙඩි එනව වගේ වෙනස් කරනව. නමුත් ලිපියේ ඇතුලේ පරණ විදිහට. මේක ටිකක් අප්සෙට් වගේ. --- 112.135.199.196 04:42, 10 ජූනි 2011 (යූටීසී)[reply]
තෝර පරිප්පු ගහට තෝර (ශාකය) කිව්වම මයිසූර් පරිප්පු ගහට කියන්නේ මයිසූර් (ශාකය) කියලද? පරිප්පු (ශාකය) කියන්නත් බැහැ. පරිප්පු ජාති ගොඩක් තියෙනවා. මට හිතෙන විදිහට ඇත් තෝර ගස් වල පරිප්පු ඇට හැදෙන්නේ නැහැ. ඒකේ කොල මලවලා කනවා. ---- 112.135.199.196 04:47, 10 ජූනි 2011 (යූටීසී)[reply]

තෝර වර්ග[සංස්කරණය]

තෝර වර්ග 3ක් හෝ 4ක් මා දැක ඇත...
…ඇත් තෝර, පෙති තෝර හා ඌරු තෝර හඳුනමි... පැණි තෝර නො හඳුනමි...
තවත් තෝර වර්ග තිබේද යන්න ද නො දනිමි...
…
ඇත්
http://herbalplantslanka.blogspot.com/2013/06/eth-thoracassia-alata-l.html

පෙති
http://www.butterfliesandmoths.net/Host_plants/FABASEAE_Casia%20tora.jpg

…ඌරු
…http://www.agri.ruh.ac.lk/medicinalplants/medicinal_plants/families/leguminasae/plants/uru_thora.html
Uses: Root: in snake bite; Leaf: used externally in ringworm; Root, Leaf and seed: purgative, cathartic; Leaf & seed: used externally in skin diseases, antiperiodic.

පැණි
…http://www.agri.ruh.ac.lk/medicinalplants/medicinal_plants/families/leguminasae/plants/peni_thora.html
Uses: The plant is bitter, sweet, thermogemc, purgative, expectorant, and febrifuge, and is useful in vitiated conditions of vata and kapha, cough, bronchitis, constipation, fever, epilepsy and convulsions. The roots are bitter, acrid, thermogenic, diuretic, anti inflammatory, digestive, stomachic, and tonic. They are useful in vitiated condition of vcita, inflammation, diabetes, strangury, elephantiasis, ring worm, colic flatulence, dyspepsia, epilepsy, convulsions and scorption sting. The leaves are bitter, acrid, sweet, thermogenic, depurative, vulnerary, anodyne, expectorant, alexeteric and aphrodisiac, and are useful in vitiated conditions of vata and kapha, leprosy, erysipelas, pruritus, wounds and ulcers, cough, bronchitis, hiccough, asthma, pharyngodynia, fever and hydrophobia. The seeds are bitter, sweet, acrid, depurative, diuretic, expectorant, vulnerary, purgative, stomachic and febrifuge, and are useful in leprosy, erysipelas, ulcers, strangury, cough, bronchitis, hiccough, constipation, flatulence, dyspepsia and fever.

...

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:තෝර_(ශාකය)&oldid=305416" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි