සාකච්ඡාව:ටෙනිසන් අප්පුහාමි

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙය මකා නොදැමීමට කටයුතු කරන්න හේතුව මොහු ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් වැදගත් යමක් කරමින් සිටින්නාවු පුද්ගලයෙකු වශයෙන් මා විසින් සදහන් කරමි මෙහි යම් අඩුපාිඩුක් හෝ වරදක් තිබෙන්නේ නම් එය නිවරදි නරන මෙන් කාරැණීකව ඉල්ලා සිටිසි මෙයට ජූඩ් සිල්වාජූඩ් සිල්වා (talk) 16:32, 12 නොවැම්බර් 2016 (යූටීසී) අත්සන : ජූඩ් සිල්වා (talk) 16:32, 12 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

හිතවත් ජූඩ් සිල්වා පරිශීලකතුමනි. ලිපියෙහි විස්තර වන මහතා ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් වැදගත් යමක් කරමින් සිටින්නාවු පුද්ගලයෙකු විය හැකියි. එනමුත් විකිපීඩියා සම්මතයන්ට අනූව එම කරුණු විශ්වාසනීය මූලාශ්‍ර දැක්වීම මගින් තහවුරු කර දැක්විය යුතුයි. මේ සම්බන්ධව අන්තර්ජාලයේද පැහැදිලි මූලාශ්‍ර දැකගත නොහැකි නිසා ලිපියෙහි වූ එම අඩුපාඩුව නිවරද කිරීමද අපහසු වී තිබේ.--L Manju (talk) 16:49, 12 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

මහත්මයාණෙනි එල්ලේ ක්‍රීඩාව පිළිබද කිසිදු තොරතුරක් අන්තර්ජාලයේ නොමැති අතර මෙම විස්තර මා විසින් සොයා බලා දැනට ඇතුලත් කිරිමට කටයුතු යොදමින් සිටින්නෙමි මා විසින් එල්ලේ පැරණි ක්‍රීඩකයින් දැනුවත් කර ඇති අතර නුදුරේදී එම විස්තරයන් මා වෙත ලැබෙනු ඇත ක්‍රික්‍රට් ඇතුලු අනෙකුත් ක්‍රීඩාවන්හි ක්‍රීඩකයින්ගේ විස්තර ඇතත් එල්ලේ ක්‍රීඩකයින්ගේ විස්තර මෙතෙක් කිසිදු සදහනක් නැත මා විසින් එය ඉටු කිරිමට කටයුතු කරමින් සිටින බැවින් ඒ සදහා මා වෙත සහය ලබා දීමට කටයුතු සලසා දෙන්න මෙය අනාගත පරපුර වෙත දැනගැනීම සදහා අප විසින් ඉටුකලයුතු වැදගත් කාර්්‍යයක් සේ මා දකිමි ඒ සදහා උදව් කරන්නේ නම් ඔබතුමන් විසින්ද එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් කරන්නවු මහතු යුතුකමක් වනවාට කිසිදු සැකයක් නැත ජූඩ් සිල්වා (talk) 17:39, 12 නොවැම්බර් 2016 (යූටීසී) මහත්මයාණෙනි මෙම වීඩියෝ පටය නරඹන්න https://www.youtube.com/watch?v=DF9RActOaeQජූඩ් සිල්වා (talk) 18:23, 12 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

හිතවත් ජූඩ් සිල්වා පරිශීලකතුමනි. මේ කරුණ සම්බන්ධයෙන් මෙම ලිපිය ඔබට වැදගත් වේවි. එහි දැක්වා තිබෙනවා, විකිපීඩියාව දැන්වීම් පලකිරීමේ හෝ ප්‍රචාරයන් කිරීමේ මාධ්‍යයක් නොවේ යන්න. එම නිසා විකිපීඩියා වැනි විශ්ව කෝෂයක් තුල මෙම ලිපිය තිබිය යුතු වන්නේ ඇයි දැයි යන්න හා වැදගත්වන්නේ කෙසේදැයි යන්න සුදුසු මූලාශ්‍ර මගින් තහවුරු කල යුතුයි.--L Manju (talk) 05:10, 13 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

මහත්මයාණෙනි එසේනම් දැන්විම් ප්‍රචාරක විස්තරයන් ඉවත්කොට ලිපිය පලකරන්නේ නම් එය අගේකොට සලකමි හේතුව නම් පැරණී එල්ලේ ක්‍රීඩකයින්ගේ විස්තරයන් පළකිරිම සදහා කටයුතු කිරිම මාගේ එකම අභිලාෂය වන බැවින්ද එසේ මෙම ශ්‍රීලංකාව තුලදී කිසිවෙකුත් නොකරන බව මා විසින් දන්නා කරැණක් වන බවද දන්වමි එසේම මෙය ආරම්භ වු පසු එසේ කරනා අයවලුන් බිහිවිමටද ඉඩ ඇති බව සදහන් කරමිජූඩ් සිල්වා (talk) 06:00, 13 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

@ ජූඩ් සිල්වා මහතාණනි ! ඔබ එල්ලේ තෝරා නොගෙන ක්‍රිකට් තෝරාගෙන තිබුනානම් මේ නස්පැත්තිය නොවෙනවා කියා මට ඉර හද වගේ විශ්වාසයි, කෙසේ නමුත් ඔබට මනා සංස්කරණ හැකියාවක් ඇති බැවින් දේශය වශයෙන් වැදගත් වන වෙනත් විෂයන් ගෙන් යුත් ලිපි තව තවත් නිර්මාණය කරන ලෙස ඔබ ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ජය !--RsEkanayake 00:46, 14 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

L Manju හා User talk:Rsekanayake පරිශීලකතුමන්ලා වෙත ප්‍රථමයෙන්ම ඔබ සැම ඉටුකරනා සේවය පිළීබදව ඉතා අගේ කොට සලකමි එයට හේතුව නම් මෙසේ වැදගත් වැඩ කොටසක් ඉටුකරනා ශ්‍රී ලාංකිකයින් සිටින්නේනම් ඒ ඉතාමත් සුලු කොටසක් වන බැවිනි ඇත්තෙන්ම මා විසින් එල්ලේ ක්‍රීඩාව තෝරා නොගෙන වෙනත් ක්‍රීඩාවක් දේශිය ලිපියක් හෝ දේශපාලකයින් පිළීබද තෝරා ගත්තේනම් එය අනුමත කර ගැනීම අපහසු නොවන බවද මෙවැනි අකරතැබ්බයකට මුහුණ දිමට සිදු නොවන බව මාද හොදාකාරවම දන්නා කරැණකි එල්ලේ ක්‍රීඩාව මෙතෙක් අන්තර්ජාලයේ නොමැති බැවින් එය ප්‍රශ්ණයක් වුවද එය දැනටමත් නිරාකරණය වි ඇති බැවින් එයද ප්‍රශ්ණයක් නොවනු ඇත යන්න මාගේ හැගීමයි 1960 සහ 1970 දශකයන් හි දී එල්ලේ ක්‍රීඩාව ජාතික ක්‍රිඩාව වශයෙන් සැලකුම් ලැබුවද වර්ථමානයේ ටිකෙන් ටික ආපස්සට ගොස් ඇතත් අතීත මුතුන් මිත්තන් විසින් රැකගෙන එන ලද එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් යමක් කිරිම වැදගත් කමක් ගන්නවා යන්න මාගේ මතයයි කෙසේ වෙතත් එල්ලේ ක්‍රීඩාව වගේම දේශීය වශයෙන් ලිපි ලිවිමට මා තුල දැඩි කැමැත්තක් ඇති බැවින් මා නිවරදි කිරිම උගත් බුද්ධිමත් වැඩි දැණුමක් ඇති ඔබ සැමගේ යුතුකම බවද අනෙකුත් ක්‍රීඩාවන්හි ක්‍රීඩකයින් ක්‍රීඩිකාවන් මෙන්ම එල්ලේ ක්‍රීඩාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද දිවයිනතුල දක්ෂතා පෙන්වමින් රටට ජාතියට මෙන්ම එල්ලේ ක්‍රීඩාව අනාගත පරපුර වෙත පෙන්වා දිමට මහත් කැප කිරිමක් කරන බවද සදහන් කරන අතර එවන් ක්‍රීඩකයින්ගේ සහ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් යම් වැඩකොටසක් ඉටුකරනු ලබන අයගේ විස්තර ඇතුලත් කිරිමට කටයුතු කිරිම අප සැමගේ යුතුකම විය යුතු බවද සදහන් කරමි එසේම ඔවුන් අමතක නොකරන මෙන්ද ඉල්ලා සිටිමි ස්තුතියි ජූඩ් සිල්වා (talk) 19:18, 14 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

ඔබට මා ඉදිරිපත් කල භාෂා සයිල්ය තේරුම් නොගෙන අති බවක් පෙනීමෙන් ,සිංහල භාෂාව පිළිබද භාවිත දැනුමක් නැතිබව පෙනෙනවා.මේ විකිපීඩියාවේ කඩාකප්පල් කාරයෝ විවිධ අයුරෙන් විවිධ වෙස්ගන්වාගෙන් සිටිනවා. සිංහල විකිපීඩියාව අද කල්ලියක් බවට පත්වෙලා. දැනුම ගලාගනීම වෙනුවට දැනුම නවතා දැමීම අරමුණු කරගෙන් කල්ලි වාදයක් පෙනෙන්න තියෙනවා . මෙහි දක්ෂයන් ඉවත් වී ගොස් ඇතිබවක් පෙනෙනවා. ඔබ එල්ලේ ක්‍රීඩාව පිළිබද ලිපි කරුණු දන්නේ නම් ලියන්න ,මම උදවු කරන්නම් ,කල්ලි වාදයට අභියෝගයක් උනොත් .RsEkanayake 04:56, 5 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]